Sunday, October 18, 2015

ධර්මය දෙන්න , ළමයකුට

නුවණැති දෙමාපියෝ නම් කැමතිවන්නේ තම දරුවන් තමන්ට වඩා ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, සිහියෙන්, සමාධියෙන් සහ ප්‍රඥාවෙන් ඉදිරියට යනවා දකින්නයි. ඒ ඔවුන්, ඒ නිසා තම දරුවන්ට ලැබෙන බොහෝ වූ පුණ්‍යානිසංස දන්නා නුවණ ඇති නිසාත් සහ කාමයන්ගේ භයානක ආදීනව දන්නා නුවණ ඇති නිසාත්. කනගාටුවට කරුණ නම් බොහෝ දෙමාපියන් දරුවන් තව තවත් කාමයන් දෙසටම තල්ලු කිරීමයි. සමහර විට දෙමාපියන් නුවණැති වුනත් පෙර සසරේ බලවත් කාමයන් ඇසුරු කල ආශ්‍රව සහිත සිත් ඇති දරුවන් ඔවුන්ගේ අවවාද නොසලකා හරිනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රද්ධා, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥා යන අංග ගැන දරුවන්ට කියාදීම ඔවුන්ගේ සසර ගමන සුවපත්වීම වෙනුවෙන් කරන අති මහත් වූ උපකාරයක්.

සමහර දහම් කරුණු අපට දැනට නොතේරුණත්, අද දරුවන් සේ පෙර සසරේ පින් ඇති අය අප අතරේ ඉපිද සිටින නිසාවෙන්...
දරුවන් අපට වඩා මේ භවයේ වයසින් නම් අඩු තමයි. නමුත් ඒ අය අපට වඩා (කුසලයෙන්) බාලයන් නොවෙන්න පුළුවන් මේ සසරේ. ඇත්තෙන්ම අප ඒ දරුවන්ට වඩා බාලයන් වෙන්නත් පුළුවන් සසර ගමනේ ස්වභාවය නුවණින් සලකා බැලූ විට. එහෙම වුනොත් ඔවුන්ට අපේ ඇසුර බාලයන්ගේ ඇසුරක් බවට පත්වෙනවා. එය අප අතින් ඔවුන්ට සිදුවෙන අසාධාරණයක්. (උදා. මිත්‍යා දෘෂ්ඨික දේශයන්හි පදිංචි වූ බොහෝ අය අතින් ඒ අයගේ දරුවන්ට මේ අසාධාරණය සිදුවෙනවා. පසුව ඒ අය ඒ ගැන කනගාටුවෙනවා අප සමග කියමින්.) එහෙම වෙන්න දෙන්න එපා. ධර්ම කාරණා, දැනට අපට නොතේරුණත්, ඒවා ඔවුන්ගේ සිතට ලැබෙන්න ඇසුරුකරන්න සලස්වන්න.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, October 15, 2015

Thoughts to Ponder

මනුස්සයෙක් වෙලා පෙර පින් සහිතවම ඉපදිලා ආයෙමත් ඔය රටේ ලෝකෙ ඉන්න පොඩි පොඩි ඈච්චො බෑච්චො එක්ක සටනට, තරඟයට, යන්න එපා. මෙතෙක් කල් සසරේ බොහෝ වාරයක් ඔබව දුර්වල කර අන්ත අසරණ කර ලෝකයා ඉදිරියේ ඉතා පහත් නින්දිත තත්වයකට ඔබව පත්කරමින් ඔබව පැරදවූ මාරයා සමග ඇති මේ නොනවතින සටන දිනලම ඉවරයක් කරන්න.

යං නිවැරදි මං.
[
ආර්ය මග යන්න, මරු දිනන්න නං.]

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක වින්දෙමි ආයෙ ආයෙත්...
එහි හේතුව නොදකිමින්, එනිසාම එය ස්වාභාවික දෙයක් යයි සිතමින්...
සම්බුදු හිමියන් හමුවෙන තුරා.
දැනගතිමි... එය අස්වාභාවික බව.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

මට මා හමුවන තුරා...

මට මා හමුවන තුරා යන සංසාර ගමන නවතා ශුන්‍යත චේතෝවිමුක්තිය ලද චිත්ක්ෂණයක් ගැන උදානයක් ද, මේ පද වැල...

https://www.youtube.com/watch?v=Bb4diDpzpCc

මට මා හමුවුණා මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේශයේ
මට මා හමුවුණා මාද මට හමුවුණා.

මොහොතක් යෙදුණා
අප දෙදෙනා පිළිසඳරේ
භවයක් සේ හැඟුණා
අරුමය ඒ ඇසුරේ
සිතු සම්පත් සැදුනිද
දැසිදස්සන් ලැබුණිද
ඇසුවිට මගෙන් මා
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා

සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා
ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
මාගෙන් මා මැකුණා

පදරචනය -ආනන්ද ගමගේ
සංගීතය - බන්දුල නානායක්කාරවසම්

ගායනය -  සුනිල් එදිරිසිංහ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, October 7, 2015

EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky – Aqua up by 7 lakhs, Prius by 11.20 lakhs

http://bizenglish.adaderana.lk/exclusive-duty-increase-on-japanese-cars-hit-the-sky-aqua-up-by-7-lakhs-prius-by-11-20-lakhs/

Through the Gazette notification No. 1933/16 pertaining to imposing Customs duties, the government has announced new Customs duties on Japanese motor vehicles like Toyota and others imported to Sri Lanka.

Accordingly, the Customs duty on a Toyota Aqua vehicle has been increased by Rs. 770,000while the duty on a Toyota Axio vehicle has been increased by Rs. 703,000.

Furthermore, the Customs duty on a Toyota Hiace Petrol vehicle has been increased by Rs. 1,365,000 and a Toyota Hiace Diesel vehicle by Rs. 1,700,000.

Similarly, the Customs duties on Toyota Premio/Allion vehicles have been increased by Rs. 675,000 and Toyota Prius motorcars by Rs. 1,120,000.

Also, the Customs duty on a Toyota Harrier has been upped by Rs. 1,150,000 while on a Mitsubishi Outlander the duty has gone up by Rs. 852,000.

The duty increases on these vehicles are given in the following Table:

Commenting on this, Sri Lanka Motor Vehicle Importers' Association president Indika Sampath Merinchige said that the prices of these vehicles would increase in accordance with these Customs duty increases.

He also added that due to the duty increase on Japanese vehicles, the prices of Indian manufactured vehicles too would increase.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Kavi

Sunday, October 4, 2015

සුභ උදෑසනක් ..!!

Think a Twice…………….

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, October 1, 2015

කුසල් නිධියක් මඟහැර ...

​

--

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, September 28, 2015

ඉන්ද්‍රිය සංවරය උදෙසා || "Maha Rahathun Wadhi Maga Osse"

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, September 20, 2015

පුලුවන් නම් විසඳන්න :)

ජපන් නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්‍රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ ය. ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ ව සැක කෙළේ ය. ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත ඒ එකිනෙකා කළ දේ විමසා සිටියේ ය. ඔවුන් ගේ පිළිතුරු මෙ සේ විය -
01. ප්‍රංශ ජාතික කෝකියා - (අතෙහි මස් කපන පිහියක් විය.) '' උයන්න මස් ගන්න ගිහින් මං හිටියේ ශීත කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි යම් උපකරණ වගයක් විය.) මම ඇන්ජිමේ වැඩක් කර-කර හිටියයේ."
03. බංග්ලාදේශි යාත්‍රිකයා - (හිස් අතිනි). මම හිටියේ කුඹ ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට හයි කරලා තිබුණ කොඩිය හරි අතට හයි කරන්න ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා - (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්, ඒ කියන්නෙ සිකුරාදා උදේ පැය 1100ට, වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස් අතිනි). ''රෑ මුරය පටන් ගන්න කලින් මම පොඩි නින්දක් ගහගෙන හිටියා."
ඒ සියලු දෙනාට සවන් දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි සොයා-ගති. ඒ කෙසේ ද, සො‍රා කවුරුන් ද ?

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, September 17, 2015

This Generation....