Sunday, September 30, 2012

ඇම්ඩන් බස් එකක

  

ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා

දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

මිනිහා ටක්ගාලා ඩ්රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා

වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී

ප්රේමවතී මනම්පෙරි තරුණිය
කතරගමට හිටපු රූප රැජිනිය
පතිවත කෙලසලා අගේ
මරුවේ තිරිසනෙක් වගේ
ශාන්ත අන්තොනි මුනිතුමා....
ඔබ ගුණ ගයමි අද මේමා..........

ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.









 

 

Thursday, September 27, 2012

මතකද මේවා....?


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

__._,

__,_._,___

Sri Lanka Antique Maps

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sakunthala



How to identify real currency notes

 

 

 

Made in Moratuwa

 

 

 

Bed for Love - Made in Moratuwa

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hystorical Photos

 

 

Hystorical Photos……..

Santes Começamos by 909 American followers of the sect "People's Temple" which promoted a mass suicide in Jonestown, 240 km from the capital Georgetown, Guyana, led by Reverend James Warren "Jim "Jones. The sect preached the detachment from material goods and delivery to the cult of personality of its founder, who said he was God.

 

You know what is this place? No?
Rio de Janeiro. Corcovado Mountain. Before the construction of Christ the Redeemer.

Have Heard of the Red Baron?

 

Here a photo of the American outlaws "Billy the Kid."

Two legends together: Chaplin and Gandhi

Photo of Che Guevara soon after being killed 

 

More together two legends: Chuck Norris and Bruce Lee 

The Coca-Cola Through the ages

 Pulitzer Prize-winning photo shows the assassination of the Japanese Communist leader in 1960 by a young nationalist 17 ​​years with a katana!

Century 20 in Dubai

Century 21 in Dubai

 Look for this nerd. Sony, Microsoft, music labels and film all the staff hates him with all your strength. Jon Lech Johansen was the guy who broke the code of the DVD, giving "top" piracy. The guy was only 15 when he did, and, being a minor, his parents were prosecuted and acquitted in his place, the justification that "A DVD is more fragile than a book, we needed a backup."

Report card of the greatest genius who walked the earth: Albert Einstein.
Only weak note! Can that Arnold?

The world stopped, and his grandmother cried!
The death of Elvis

Dieter Dengler: He became the only soldier to escape a prison during the Vietnam War.
This one deserves a statue! On June 29, 1966, he and six other prisoners, they decided to escape, taking a pair of arms of the soldiers who were guarding. After three shooting guards, Dengler escaped into a dense forest. He spent 23 days in the jungle, under a scorching heat, under the threat of insects, parasites and awfully hungry before being rescued by an American plane. Only one of the other prisoners, survived the flight. The others were either killed or disappeared in the jungle. Dengler, later became a test driver for success and still has the merit and credit of being the only American soldier to be rescued and the other one came back from the jungle of Laos with life. This may speak: I've been to hell and back!

 

 This picture shocked the world. Made an urgent operation on a fetus, when they opened the womb where he was, he held his hand to the doctor's hand.

The first picture of the world!

The Holocaust in Nazi War!

Some swear that this is the true picture of Hitler killed after his suicide 

 This one is not so old. Images of Indians in the Amazon that have never had contact with the white man.

 Another story: A white racist KKK (Ku Klux Klan) being helped by doctors and nurses BLACK after being shot!

 

If I were black I used to print and put it away and put a frame in my room: Scripture of the Golden Law which abolished the slavery of blacks in Brazil.

Photo of the first fat-maker in the world: Photo of Mc Donald's first store 

 

 photo won prizes at various locations around the world. A vulture waiting for a starving African child. too sad
This!

On November 14, 1960, Ruby Bridges, a girl six years old, was taken to school in New Orleans, USA, by an escort of federal police.
The little girl was heavily insulted and threatened with death by an angry mob. She attended classes alone (the other children were kept home by parents). And back home was apedrejada.Seu crime: Ruby Bridges was black.

 

 Photo of the biggest and best footballer on the planet of all time: Pele
Messi sucks
 

 

 Another sad scene American prejudice against blacks.

 Queen Elizabeth in their possession

 

 Photo of the soldier who captured Saddam

 

Morte de Albert Einstein 

 

A legend in the U.S.: The Indian Chief Sitting Toro!

 

 Rescue of 16 young people in December 1972, 16 survivors of the Andes plane crash of Uruguayan Air Force in 1972 in a remote region of the Andes. 45 people on board were traveling from Montevideo to Santiago in Chile, including a team of rugby players. There were five crew members. The aircraft crashed into the Andes and fell. Sixteen people were killed immediately, and the 29 survivors, 13 were dying over the 72 days they were stranded on the mountain. To survive those who were alive were eating the flesh of the dead. The film "live" it is based there