Monday, September 24, 2012

පානදුරාවාදයට වසර 139

 

මෙයින් අවුරුදු 240 කට පෙර අසනලද ප්‍රශ්නම අදත් නොයෙක් දෙනා අසයි. බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අද බෞද්ධයි කියාගන්න අප වැඩි දෙනෙකු තුල නිසි අවබෝධයක් නැත. 1873 අවුරුද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ කල දේශනා වලින් මේ කාරනා ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට අපිට හැක. රණ්ඩුවක් හෝ බැණ ගැනීමක් නොව පානදුරා වාදය එකම  ධර්ම සංග්‍රහයක් බව දැනගෙන සියල්ලන්ම  මෙය කියවත්වායි මම ඉතා ඕනෑ කමින් ආරාධනා කරමි.

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....