Wednesday, February 13, 2013

Tuesday, February 12, 2013

ෆොන්ටෙරා කිරි සමඟ උග්ර විෂ බෙදාහරී, ප්රධානියා පිලිගනී...

 

 

 

ෆොන්ටෙරා කිරි සමඟ උග විෂ බෙදාහරී, රධානියා පිලිගනී

 

 

මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ.

කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්රව් බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.

මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ 'ඩයිසයන් ඩයමයිඞ්' නම් පොලොවෙන් නයිටරජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්රව්යයයි.  මේ සම්බන්ධයෙන් රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත් බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය.

කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී.

බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය.

Fonterra must learn once is unfortunate, twice is unforgivable

When Fonterra discovered residues of the biodegradable DCD, or dicyandiamide, when it tested for the chemical in September, the shock must have been immense. This is not the sort of thing any company wants to learn, but armed with a coherent and sensible method to limit damage, it should have managed the situation a whole lot better than it has done.

In terms of corporate crises, food safety is a doozie. When a car company or table lamp maker recall their products, consumers are generally more forgiving than if a food company makes a safety announcement. You put food into your body, thereby increasing your investment in its safety; if you hear it is in any way tainted, your reaction will be focused on personal risk and physical harm.

In a perverse way, Fonterra was probably better placed to deal with such a snafu than many other food producers. After all, it had weathered one of the industry's biggest scandals only a few years beforehand.

The Kiwi dairy major had been involved in the Chinese SanLu company, which was at the heart of the 2008 melamine baby food poisoning scandal. Back then, Fonterra claimed to have immediately informed the Chinese authorities about the contamination, and sought the recall of all contaminated infant formula. But with the Beijing Olympics looming, the Chinese government decided to keep it quiet and Fonterra acquiesced.

Read More….

http://www.foodnavigator-asia.com/Markets/DCD-Fonterra-must-learn-once-is-unfortunate-twice-is-unforgivable

 

Monday, February 11, 2013

Nelli

 

 

 

ඊමේල් 3798 : නොලිමිටි යන්න පෙර දෙවරක් සිතන්න !

 

 

 

 

 

 

 

 

මේ සම්භන්දව තොරතුරු ලැබෙනා පමනින් ඔබව දැනුවත් කිරීමට අප සැදී පැහැදී සිටිමු.
තවත් ගොඩක් අයට තියන ප්රශ්නය "සිංහලුන් විතරද නොලිමිට් එකෙන් බඩු ගන්නේ"
ඔබ දන්නවාද මුස්ලිම් ජාතිකයින් සදහා වෙනම නිලිමිට් ප්රදර්ශනාගාර ඇති බව.

--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
 
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
 
ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
emailsrilanka+unsubscribe@googlegroups.com
==================================
ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
 
emailsrilanka+subscribe@googlegroups.com
 
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

ගවයාගේ කරුණාව.....

 

ගවයාගේ කරුණාව.....


ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගොන්පොර ශූරයෙකුවූ Matador Torero Alvaro Muneraගේ ක්රීඩා දිවියේ අවසන් මොහොතයි.තුවාල කර ප්රකෝපකරන ලද ගවයෙකු හා ක්රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාදයකට ලක්වූ ඔහු ජීවිතය බේරා ගත්තේ ගවයාගේ අනුකම්පාව නිසාය.කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයා සියල්ලන් විශ්මයට පත්කරන... ලදී. එදායින් පසු මේ අමානුශික ක්රීඩවෙන් සමුගත් Alvaro Munera ප්රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.

තමා කල ක්රීඩාව ගැන මහත් කලකිරීමට පත් ඔහු සිද්දිය ගැන පසුකලෙක දැක්වූයේ මෙවන් අදහසකි.

'And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth.' "

 

Wednesday, February 6, 2013

Do you know?

 

 

 

 

 

 

පිළිතුරු

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

V

 

 

 

 

 

·         1. පියදාස සිරිසේන
2.
ආනන්ද සමරකෝන්
3.
ඩී.ආර්. විජේවර්ධන
4.
පිලිප් ගුණවර්ධන
5.
සුනිල් ශාන්ත
6.
හෙන්රි ස්ටීල් ඕල්කට්
7.
ජෝන් සිල්වා
8.
සී. ඩබ්. ඩබ්. කන්නන්ගර
9.
ගුණපාල මලලසේකර
10.
කොල්වින් ආර්. සිල්වා

 

line

 

 

 

 

 

Tuesday, February 5, 2013

Saodarathvaye Piya Satahan

 

සහෝදරත්වයේ පියසටහන් ( Sahodarathwaye Piyasatahan )

දෙපා අහිමි වුවන් දෙපයින් නගා සිටුවීමේ සමාජ සත්කාර්ය - Enable the Disabled

 

Basic Info


Location

Block No. 04, Fullerton Industrial Estate, Nagoda, Kaluthara, Sri Lanka, 12020 Kalutara South, Sri Lanka


Products

Live Flex Artificial Limbs

Contact Info

Email

spiyasatahan@gmail.com


Website

http://www.piyasatahan.org

 

Bite ur nose

 

 

Is it possible to bite your nose?