Monday, July 15, 2013

APPUHAMI CHEK LIST

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, July 10, 2013

Help

ධර්ම දේශනය | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ | 20 ජුලි 2013 | බෞද්ධාලෝක මාවත || Dhamma Sermon | Maha Rahathun Wedi Maga Osse | 20 July 2013 | Bauddhaloka Mawatha

--
තෙරුවන් සරණයි !
--

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, July 8, 2013

Stages of life .....................

Life in 5 bottles

Life in 6 photographs

------------------------------------------------------------------------------------
A negative thinker see a difficulty in every opportunity..........
A positive thinker see an opportunity in every difficulty..........
Wish u an optimistic life.......
------------------------------------------------------------------------------------
He is able who thinks he is able.  ~ Buddha
------------------------------------------------------------------------------------

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, July 5, 2013

Another family who need help

http://www.lankadeepa.lk/index.php/articles/147062

කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ?

පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති

2013 ජූලි මස 05 11:26:58 | . , නිමාලි කහවල

"අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්"

තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි ත‍්‍රී රෝද රිය අනතුරකට ලක්වීමෙන් අත් පා කැඞී ගිය අට හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මව්-පිය දෙපළගේ මෙම කතාව එකම ශෝකාන්තයකි.

අට හැවිරිදි ලේචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය. රිය අනතුර නිසා ඇගේ දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කර ඇත. වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත. ඉකුත් අප‍්‍රියෙල් 21දා මෙම අනතුර සිදුවූ දා පටන් ඇගේ පාසල් ගමන නතර වී ඇත්තේ ඇයට කෘත්‍රිම පාදයක් සැපයීමට තරම් වත්පොහොසත්කමක් ඇගේ පියාට නොමැති නිසාවෙනි.

බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේද දකුණු කකුල කපා ඉවත්කර ඇත. අතර ඇගේ දකුණු අත මැණික් කටුව ලඟින් බීදී ගිය නමුත් දැන් ඇය සුවය ලබා සිටින්නීය.

විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එස්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඞී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.

"දුවව ප‍්‍රතිකාර සඳහා තවමත් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන යනවා. බිරිය දවසක් ඇර දවසක් හොරණ රෝහලට ගෙනියන්න ඕනෑ. මගේ අතත් කැඩිලා. රස්සාව කරගන්න බැහැ. මේ වගේ විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා" ඒ චන්ද්‍රසිරි පැවසූ කතාවයි.

"මම කිහිලි කරුවකින් ඇවිදලා දරුවන්ගේ රාජකාරි කොහොමහරි කරනවා. දරුවට කෘත්‍රිම පාදයක් නැතුව සිටියදී මම කොහොමද මටත් කෘත්‍රිම පාදයක් ඉල්ලන්නේ ? කෘත්‍රිම පාදයකින් හරි ඉස්කෝලෙ ගිහින් දුවට ඉගෙනගන්න ලැබුණොත් මට ඒ ඇති" ඒ බාසුරිගේ මව පැවසූ වදන්ය.

මෙම දියණියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 1,28,500ක් සහ බිරියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 2,53,000ක් වැයවන බව පවසන චන්ද්‍රසිරි එය තමාට තවමත් සැබෑ නොවෙන සිහිනයක් පමණකැයි පැවසුවේ දැරිය දෙස දුක්මුසු ලෙස බලමිනි.

මෙම අසරණ පවුලට පිහිටක් විය හැකි නම් දුරකතන අංක 075-2505898 ඇමතීමෙන් හෝ ඉංගිරිය මහජන බැංකුවේ එස්.ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි නමින් ඇති 300-2-001-6-0031250 ගිණුමට පරිත්‍යාගය බැර කිරීමෙන් හෝ දැරියට සහ මවට කෘතිම පාද සැපයීමෙන් ඔබට මෙම පවුලට උදවු කළ හැකිය.

ඔවුන්ගේ ලිපිනය 100/බී, මීරම, දිවුල්පොත, ඉංගිරියයි.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, July 1, 2013

Gastritis

Sunday, June 30, 2013

Workouts

Tuesday, June 25, 2013

Wonder of Asia

අද හෙළදිව...