Thursday, September 12, 2013

SASARA ????????????

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, September 9, 2013

Finally............. some good News

If u feel overloaded with Work...

Immediately go to the nearest

"Biological Anxiety Relief" (BAR) center & place order for any one or more of the following Antidotes:

1: Work Isolating Neutralizincg Extract (WINE)

2: Radioactive Un-work Medicine (RUM)

3: Bothersome Employer Elimination Rebooter (BEER)

4: Vaccino Officio Depression Killing Antigen (VODKA).

All of your worries will go away !!!!

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, September 8, 2013

Dating a Chinese girl

Dating a China girl...its a challenge in oral English !!!

Always understand what others are saying!

I asked a China girl if she would come out with me and I asked her number so that I could call her.

She got all excited and said: "SEX SEX SEX FREE SEX TONIGHT"

... wow such a hot girl !...

but then, my friend told me what she really 
said was
6 6 6 3 6 2 9.....

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, September 2, 2013

Retirement age

Interviewer: ‘Mr President don't you think 89 years old would have been a great time to rest and retire?’

President Mugabe: ‘Have you ever asked Queen Elizabeth this question or is it just for African leaders?’

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ෆ්‍රයිඩ් රයිස් මේනියා .

ෆ්‍රයිඩ් රයිස් මේනියා ...

කොහේ ගියත් මතක තියාගන්න කෑම තමයි ෆස්ට්... එතකොට ඔන්න ඔබ හොල්මන් වෙනවා. මොනවටද එහෙම වෙන්නේ. අපේ කතා යාළුවා ඔබට කියන්න ලොකු දෙයක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ කතාව ඇහුවාම ඔබට හිතෙයි අපි ඒ අතින් කොච්චර අවාසනාවන්තයෝද කියලා.

හරි ඉතිං.
ඔයාට ඕනේ දෙයක් උයන්න පුළුවන්ද?
පුළුවන්... රසකාරක නැතිව ඕනේ දෙයක් උයන්න පුළුවන්.

මොකක්ද රසකාරක කිව්වේ...??
ඔය තියෙන්නේ දැන් නා නා ප්‍රකාර නම්. අජිනමොටෝ, ලයිමොල්, එසන්ස්, සෝස්, සුප්කැට, මේ හැම දෙයක්ම රසායනික දේවල්. මේවා භාවිත නොකර ඕනෑම කෑමක් රසට උයන්න පුළුවන් මට.

දැන් කොහොමද ඕවා ගේන්නේ?
ගෝනි ගණන්, කෑන්, බැරල් ගණන් වරායෙන් බාන්නේ. දවසකට ලක්ෂ දෙකක් විතර ගෝනි පිටින් මේවා කෑමට මුසු කරනවා. දැන් ලංකාවේ ඇත්තටම ඉන්නේ අජිනමොටෝ කුක්ලා...

දැන් කඩේකට ගිහින් අපි ඉල්ලන රයිස් එක මොකක්ද?
රයිස් එක... මේක තමයි දැන් ලංකාවේ වැඩියෙන්ම විකිණෙන නම. "රයිස් එකක් දෙන්න." දන්නවද මේ මොකක්ද කරන්නේ කියලා.
නෑ...??
ඒක තමයි... මේ කරන්නේ බත් බැදලා දෙන එක. ලෝකේ කොහේවත් චීනේවත් නැති තරම් චයිනීස් තියෙන අපේ රටේ කරන්නේ බත් බැදලා දෙන එක.

මොකක්ද බත් බැදලා දෙනවා කියන්නේ??
මෙහෙමයි. බත් එක සාමාන්‍ය ගින්දරේ තැම්බිලා ඒකට අනිත් රස දේවල් මික්ස් කරලා තමයි රයිස් එක හදන්නේ. ඒත් අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මෙහෙ කරන්නේ බත් එකට තෙල් දාලා තෙල් කිව්වත් පොල්තෙල්වත් නෙවෙයි නිකම් ෆාම් ඔයිල්. මේවා දාලා මිරිස්, සෝස්, රසකාරක යහමින් දාලා ගින්දරේ පුච්චලයි බත් එක දෙන්නේ.

දැන් එක එක කඩවල කොහොමද එක එක ගණන් වෙනස්. මං කියන්නේ සමහර තැන්වල චිකන් රයිස් එක රුපියල් සීයයි. එග් රයිස් එක රුපියල් හැත්තෑවයි. ෆිෂ් රයිස් එක අනූවයි. තව තව තැන්වල එක එක ගණන්. මෙහෙම වෙන්නේ කොහොමද...??
මෙහෙමයි... පළමුවැනි දේ හාල. මේවාට ගන්න හාල තමයි ගාණ අඩුවෙන්න මූලිකම සාධකය වෙන්නේ. ඔය කියන ලාබ රයිස්වල හාල සම්බා අන්තිම අඩු හාලක්. කිලෝ එක රුපියල් හැත්තෑවක් උපරිම. එක කිලෝ එකකින් පුළුවන් රයිස් හයක් ගහන්න.

මොනවද යන අනික් ඒවා??
චිකන් නම් වින්ග්, ඒ කියන්නේ පිහාට්ට... ඒකත් එකයි. ෆයර් වෙන්න අන්තිම ළඟ. එහෙම නැත්නම් පරෙයි බිත්තර සයිස් පාම් බිත්තර. මේ බිත්තරයක් රුපියල් දහයක් වෙයි කඩේ. ඒත් හෝටලේට මේවා වෙන්නේ රුපියල් අටට, හතට. එතකොට මාළු නම් කිලෝ එකකින් විස්සෙන් එකක් විතර. ඒ ඇරෙන්න තව තියෙනවා චිලි පේස්ට්.

අපි නිකමට බලමු හාල් කිලෝ එකකින් චිකන් රයිස් කීයක් කීයකට දෙන්න පුළුවන්ද කියලා.??
හරි... හාල් කිලෝ එක රුපියල් හැත්තෑවයි. පිහාටු කෑලි හයකට යයි උපරිම රුපියල් අනූවක්. උපරිම හොඳේ. ඊළඟට චිලි පේස්ට්වලට රුපියල් තිහක්වත් යයි. කෑල් මිරිස් ගණන්නේ. අනික ඒවාට උම්බලකඩ කොහෙත්ම ගෑවෙන්නේවත් නෑනේ. චොප්සි ටිකට යයි රුපියල් පනහක්. උපරිම... මොනවද සුපින් එළවළුවලට හොඳට කෝන්ෆ්ලවර් දානවා. එතකොට තව සෝස් චුට්ටක්... සෝස් ගැනත් කියන්න ඕනනේ.

සෝස් ගැන මොනවද කියන්න ඕනේ?
දැන් අපි කන ඔය කඩවල්වල දෙන කිසිම සෝස් එකක් බ්‍රෑන්ඩඩ් සෝස් නෙමෙයි. මේ හැම තැනම තියෙන්නේ කෘත්‍රිම ආටිෆිෂල්... සෝස්... දන්නවද මේ ලීටර් පහේ සෝස් කෑන් එකක් කීයද කියලා.
නෑ...??
රුපියල් තුන්සීයයි. මේ කෑන් එක. කොහොමද මේවා මේ ගානට දෙන්නේ. එතකොට මේ මොනවද? මේ තනිකර ඩයි එකක්. කලින් කිව්වා මේවා හදන්නේ වට්ටක්කාවලින් කියලා. වට්ටක්කාවලින් හදනවා නම් ගුණයිනේ. ඒත් ඒවායේ වට්ටක්කා තියා වට්ටක්කා පොත්තක්වත් නෑ. මං පෙන්නන්නම් කැන්ටින්වල, කඩවල තියෙන සෝස් කෑන් එක රුපියල් දෙසීයේ ඉඳලා රුපියල් තුන්සිය හැටට යනකම් තියෙනවා. මේ තොග මිල.

මේකෙ ඔර්ජිනල් සෝස් එක කීයද?
රුපියල් නවසිය අසූවක් වෙනවා ඔර්ජිනල් සෝස් එක. එතකොට ඒ ලීටර් පහේ කෑන් එකයි, අර කඩවල ගන්න ලීටර් පහේ කෑන් එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද? මේවායේ ප්‍රමිතිය, ගුණාත්මක බව, කල් ඉකුත් වෙන දවස මේ මොනවත් නෑ හොයන්නේ. මේ හොඳ සෝස් ගේන්නේ හොඳ කම්පැනිවලින්. ඒ වගේම අර අප්සට් සෝස් ගේන්නේ ඒවා වගේම වෙන නම්වලින්. හැබැයි ලෝකල් එක තමයි ඔය හැම කඩේකම තියෙන්නේ.

එතකොට අර ඉස්සෙල්ලා කිව්ව ගණන්වලට බැලුවාම රයිස් එකට යන එළවළු, ගෑස්, රසකාරක ඔක්කොම කීයක් යයිද?
තව රුපියල් හැටක් නැත්නම් පනහක් යයි. ජරා සෝස්වලටත් එක්ක. එහෙම බැලුවාම ඔක්කොම රුපියල් තුන්සීයක් යයි. එතකොට රයිස් හයක් එතුවොත් රුපියල් සීය ගානේ දුන්නොත් රුපියල් හයසීයයි. කීයක් ලාබද?
එකට එකක්??
ඒ එහෙම කළොත්නේ. තව අය ඉන්නවා හාල් කිලෝ එක හතකට ඔතනවා. එතකොට කීයක් ලාබද. මේක කන බොන දේ. බුදුහාමුදුරුවොත් කියනවා ආහාර තමයි මූලිකම දේ, ජීවයක පැවැත්ම රකින කියලා. එතකොට මේ දෙන කෑම කොහොමද?

එතකොට කියන්න ඔය චොප්සිය, චිලිපේස්ට් එක එහෙම හැදෙන විදිහ??
චොප්සිය හදන්නේ ගෝවා, බෝංචි, අල, කැරට් මේවා කපා ගන්නවා. ඔර්ජිනල් චොප්සියක් හයදන්න නම් තව ගොඩක් දේ ඕනේ. මස් හිටන්... අඹරපු... මේකෙ කරන්නේ මුකුත් නොවෙයි තෙල් ටිකක් දාලා මේකට, සුදුලූනු ඉඟුරු ගුළියක් දාලා මේක තම්බ ගන්නවා. ඊට පස්සෙ මද ගින්නේ තම්බ ගන්නවා. වතුර එහෙම දාලා. ඊට පස්සේ කෝන්ෆ්ලවර්, ගම්මිරිස් දාලා මේක නාවනවා. ඊට පස්සෙ තික් වෙනවා. මේවා හැදෙන්නේ ගොඩක් ඔය ටේක්අවේවල. මේක තනිකර තික් වෙන්නේ කෝන් ෆ්ලවර්වලින්. මේක තමයි හොදිවලට දාන්නේ. මාළු, පරිප්පු, අල ඔය ගොරෝසුවට තියෙන්නේ එහෙම දාලා.

චිලි පේස්ට් එක කොහොමද?
මසුයි, මාළුයි බැදපු අන්තිම පරණ තෙල් එක තමයි යොදා ගන්නේ. මේක කියන්නේ ඇහේ පාටටයි බලන්නේ. ඊට පස්සේ ගන්නවා ඉස්සෝ ඔළු වේලපුවා. හැමෝම නොවෙයි එහෙම ගන්නේ. මේ ඉස්සෝ ඔළු වේළලා කුඩු කරලා අරගෙන ඒකට අනිත් දේවල් මික්ස් කරලා ඒ කියන්නෙ සුදුලූනු, එනසාල්, කුරුඳු වගේ දේවල් දාලා කෑලි මිරිස් දාලා පදමට ආවම ඒ කියන්නේ කුණු ලේ පාට ආවාම බාලා ගන්නවා. තව දානවා සීනි එහෙම. මඳ ගින්නේ තමයි කරන්නේ. චිලි පේස්ට් රස, දවස් දෙකක් විතර පරණ වුණාම. ඒ වුණාට ඒ කඩවල්වල මේ මොනවත් නෑ එවේලේ හදනවා කෑලිමිරිස්වලට, හොඳට අරවා මේවා රසකාරක දාලා සීනි දාලා එවේලේ හදනවා.

කෑම කඩේක මූලිකම දේ මොනවාද...??
ඇහැ තමයි. ඊළඟට ආලෝකය. එළිය තමයි කෑම වල පරණ බව මකන මූලිකම දේ වෙන්නේ. කුකුළා බැදලා තියෙනවා ජීවත් වුණාට වඩා කල්. අන්තිමට බුරියානිවලින් ගැලවිලා, රයිස්වලින් ගැලවිලා, එහෙම එහෙම ඇවිත් කොත්තුවෙන් තමයි නවතින්නේ. මොකද කොත්තු කියන්නේ නියම සුපින්. ඒකයි ඒකට ඇහැට ෂොට් එක දෙන්නේ.

කැන්ටින්වල කීයද රයිස් එක...??
කැන්ටින්වල රයිස් එක රුපියල් හැටේ ඉඳලා තියෙනවා. සීයට යනකම්. දැන් අපි කතා කළේ රුපියල් තුන්සීය ගානේ රයිස් එකනේ. එතකොට කැන්ටින්වල කොහොමද රුපියල් හැටට රයිස් එක දෙන්නේ.

අන්න ඒක කොහොමද වෙන්නේ...??
ඒක තමයි වැඩේ. එයා හැටකට රයිස් එකක් දෙන්නත් ලාබයත් තියාගන්න ඕනනේ. එතකොට එතනත් ලාබයක් කොහොම ඇතිද...

හරි දැන් ඔය ඉතිරිවෙන බත්වලට මොකද කරන්නේ. මං අහන්නේ රෑට දවල්ට ඉතිරිවෙන බත්. ඒවාට මොනවද කරන්නේ?
හොඳ ප්‍රශ්නයක්. හැබැයි කවුරුත් දන්නෙ නෑ මේ බත් හෝදනවා. ගොට්ටකට දාලා තමයි එහෙම කරන්නේ. මෙහෙම හෝදන බත් ෆ්‍රිජ් එකේ දාලා ඊළඟ දවසේ අර අනිත් බත්වලට කලවම් කරනවා. විශේෂයෙන් රයිස්වලට.

ඉඳුල් බතුත් පෙරළා ගන්න බැරිද? ඒ කියන්නේ අපි කඩේකට ගිහින් කාලා ඉතිරි වෙන ඉඳුල් බත්??
බැහැ. ඒ වුණාට සමහර අයට දෙන්න නම් ඒ කෑම තියාගන්නවා කඩවල්වල අය.
ඒ ඇයි?
ඇයි කියන්නේ... ඒ අයගෙන් බේරෙන්න බෑනේ ආවොත්... මොනවා හරි කනවා. කඩා ගන්නවා. ඉතිං අර වගේ ඇවිත් පාර්සල් එහෙම ඉල්ලුව වෙලාවට අපි කන කෑමවලම ඉතිරි ඒවා අරවට දාලා දෙනවා. ෆ්‍රයිඩ් රයිස් නම් ගොඩක් වෙලාවට එහෙමයි. දැකලා නැද්ද ඔය හෝටල්වල කුක් ගාව බත් බාස්කට් එක් තියෙනවා කලවම් කළ ඒ තියෙන්නේ එහෙම බත්. මෙතැන ඉඳුල් ගෑවුණාම බත් ඇට තියා ගන්න අමාරුයි. ඒක නිසා අර විදිහට ඒ බත් හෝදලා ගන්න බෑ. හැබැයි අර කට්ටියට නම් දෙනවා කඩකාරයෝ සුපින්... ෂුවර් එකටම

එතකොට ඔය ඉඳුල් ඔක්කොම අයින් කරනවද?.......
අනිවාර්යයෙන් අයින් කරන්න ඕනේ.... ඒ වුණාට එහෙම නැතුව අර විදියට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්.... හැබැයි බත්වල ඇලෙන මිරිස් කුඩු, කෑලි මිරිස් අයින් කරන්න බෑනේ..... මොකද ඒවා හොඳටම බත් ඇටවලට පත්තියන් වෙලා තියෙනවානේ.... ඒ වුණාට එවෙලෙම අරගෙන තව බත් එකකට මික්ස් කරන්න නම් පුළුවන්.... අනික තමයි ෆ්‍රයිඩ් රයිස්වල ඔය දාන සමහර රසකාරකත් රැඳිලා තියෙනවා..... ඒ වුණාට හිතන්නකෝ කට්ට පනින්න බඩු දාගෙන ඉන්න කෙනෙක්ට පුළුවන්ද මේක අඳුරගන්න.....
බෑනේ.....

අන්න ඒ වගේ - සමහර කඩ තියෙනවා නිකන් කන අය එක්ක, ඒ කියන්නේ ලයිෂන් චන්ඩි එක්ක පට්ට තරහයි.... එහෙම කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන් හිනා වෙවී..... බත් එක ලොකුවට බරට, මහතට වැටෙනවා.... දැනෙනවා.... හැබැයි දන්නේ නෑ. කන්නේ ඉඳුල් කියලා.... නිකන්නේ ගන්නේ....
හරි දැන් අද රෑ ඉතිරි වුණා කියලා හිතමු බත් ගොඩක් මං කියන්නේ හොඳ බත්... ඒවාට මොනවද කරන්නේ....
එහෙමම ඩීෆ්‍රීසර් දානවා.... ෆ්‍රිජ් දාලා හරියන්නේ නෑ. හෙට උදේට උණු වතුර එකකට දැම්මා අලුත් බත් එකක් කවලම් කළා හොයා ගන්නවත් බෑ....
ෆ්‍රයිඩ් රයිස්වල ආයුෂ කොච්චරද...
උපරිම පැය හයක්..... කැරට් කේස් එක තමයි තියෙන්නේ. අද දවල් ගහලා රෑ දෙන්න අමාරුයි.... උදේ ගහලා හවස දෙන්න බෑ..... කැරට් නරක් වෙනවා. අනික මේ පාවිච්චි කරන්නේ ලාබ සම්බා එකක්. සම්බා එකේ කැඳ ගතිය වැඩියි.... හැබැයි බාස්මතී, කීරි සම්බා වගේ ඒවා පුළුවන්. ඒත් කැරට් මික්ස් වුණොත් නරක් වෙන සීමාව වැඩියි.....

මේවා ෆ්‍රිජ් එකේ දැම්මොත් කොහොමද?....
කන්න පුළුවන්..... ෆ්‍රිජ් එක කියන්නේ මොකක්ද දන්නවද....
නෑ....??
ෆ්‍රිජ් එක කියන්නේ පරණ කෑම කන්න පුරුදු කරන මෙවලමක්නේ..... මෙහෙමයි රයිස් එකකට ගන්න කැරට්, ලීස් දෙක එකට සෝදා වෙන වෙනම තිබ්බොත් පුළුවන් ෆ්‍රිජ් එකක වුණත් සතියක් හරි තියාගත්ත.... එකට තිබුණොත් දවස් දෙකක් බෑ තියාගන්න.

දැන් අපි කන රයිස් තියෙන්නේ ඔය කඩවල ඒවායේ නිෂ්පාදන කාලය කොච්චරද?
බත්ද...??
නෑ.... නෑ..... හැමදේම??
රෑ නම් සමහර විට දවල් බත් වෙන්න පුළුවන්...... අනිත් දේවල් නම් සතියක් විතර එහා වුණත් වෙන්න පුළුවන්..... රෑට කන්නම නරකයි රයිස්. පිළිගත් තැනකින් හැර...

පාරිභෝගිකයාට පුළුවන්ද වයස කියන්න රයිස් එකක.....??
කොහොමත් බෑ..... මොකද මේවාට දාන කුරුඳු පොතු, කරඳමුංගු, කරාබු නැටි බත් එකේ සුවඳ වෙනස් කරනවා.... අනික රස්නේ.... රම්පේ, සේර, කරපිංචා.... ජීවිතේට හොයන්න බෑ..... දැන් දන්නවද කොත්තු රොටි...... දවස් කීයක් පරණ ඒවාද කියලා.....
නෑ....??
රොටි හෝදලා වේළෙන්න දාලා ඒවා කපලා තමයි කොත්තු රොටිවලට කපන්නේ..... පෝර කවරේ දාලා වේළන්නේ... මේ ළඟදී ඇල්ලුවා.....
ඇයි මේ අපේ රටේ ගොඩක් අය උදේට රතු කැකුළු කන්නේ.....
ගොඩාක් අය හිතාගෙන ඉන්නවා රතු කැකුළු කෑවාම ලෙඩ ඔක්කොම හොඳයි කියලා..... ඒ වුණාට.. දවල්ට කන්නේ අර විස හාල්.... එතකොට කොහොමද ලෙඩ හොඳ වෙන්නේ..... අනික රතු කැකුළුත් හරියට හදා ගත්තොත් ඊළඟ දවසේ දෙන්න පුළුවන්.....
හරි රයිස් වගේම යන අනික් කෑම..... කොත්තු.... කොත්තු කොහොමද.....
මං ඉස්සෙල්ලා කිව්වේ..... රොටි ගන්න හැටි..... ඉතිරි වෙන හැම රොටියක්ම කොත්තුවටයි යන්නේ..... ඒත් මේ රොටි හදනකොට අත ගෑවෙනවානේ... අත කියන්නේ කෑම නරක් වෙන්න කියාපු බඩුවක්.... කොළඹ කඩවල නම් කරන්නේ හොඳට හෝදලා මිරිකලා වේළන එක.... එතකොට මේ රොටි පරණ වෙනකොට එන මුඩු ගඳත් නැති වෙනවා.....

රොටි හදන්නේ කොහොමද?
එක එක්කෙනා එක එක විදියට.... පිටි පාන්... කිලෝ එකකින් සමහරු ගුළි විසි එකක් හදනවා... තව අය දහයක් හදනවා.... පාන් පිටිවලට සීනි ටිකක් දාලා, ලුණු කුඩු, බිත්තර දාලා වතුරෙන් හදන්නේ. රොටි ඊට පස්සේ අනනවා.... පැය භාගයක් විතර තියලා ඊට පස්සේ අනනවා. මේකට බිත්තර නැතුවත් කරන්න පුළුවන්.... මෝලිය දාලා තමයි ඒ... ඇනිල්ලේ තියෙන්නේ වැඩේ... පිටිවල ඇනිල්ල.... ඊට පස්සේ පොඩි පොඩි කෑලිවලින් ගුළි හදනවා - ඊට පස්සේ පොල් තෙල් හරි ෆාම් තෙල් හරි ගගා අනලා පැත්තක තියලා වැඩ්ඩා නිකන් ලේන්සුව වගේ මෝස්තර දාලා රොටිය හදනවා.... ගෝදම්බ රොටිත් එහෙමයි.... පරාටා රොටියත් ඕකමයි.... හරියට කිව්වොත් ගෝදම්බ රොටියටයි පරාටයි කියන්නෙ තනිකර පාන් පිටි.....
දැනට ඇති නේද පාරදිගේ කෑම ගැන ඇහුවා. මේ කතා කළේ ලංකාවේ කෑම ගැන දන්න නොම්බර එකේ කෙනෙක් ...

කතාව - අනූ එදිරිසිංහ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, September 1, 2013

Fate is Curel (Beauty is not Permant)

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, August 29, 2013

Who owns what?

Monday, August 26, 2013

PICK UP YOUR$5,000.00USD

Good Day Beneficiary:

I write to inform you that we have been given the mandate to transfer your full compensation payment of $1,800,000.00 USD via western union by this government.

We tried to give you the Western Union Instructions through phone, but we could not locate your numbers in our database to reach you last week even this morning.

So, I decided to email you the MTCN and Sender Names so that you can pick up the USD5,000.00 to enable us send another USD5,000.00 by tomorrow as you knows we will be sending you only USD5,000.00 per day.

Please pick up this information and run to any western union in your country to pick up the USD5,000.00 and send us email back to send you another payment tomorrow.

Manager Mrs.Anita Daniel,
Email: wmoneytransfer39@yahoo.com.hk
email us once you picked up this USD5,000.00 today.
Here is the western union information to pick up the USD5,000.00,
Visit https://wumt.westernunion.com/asp/orderstatus.asp?
country=global
to verify your pick up.

Sender Name: Christopher Udumaga
MTCN: 7881645629
Question= What Color
Answer= White
Amount Sent: $5000.00
City:Abuja
Country:Nigeria
Tel:+234-802-138-1209

I am waiting for your email once you pick up USD5,000.00,

Thanks!
Mrs.Anita Daniel
Western Union Online Coordinator

Sunday, August 25, 2013

Tortoise Story

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Emma Mærsk (one of the biggest container ships in the world)

Emma Mærsk is the first container ship in the E-class of eight owned by the A. P. Moller-Maersk Group. When she was launched in 2006, Emma Mærsk was the largest container ship ever built. As of 2010, she and her seven sister ships are among the longest container ships constructed. Officially, Emma Mærsk is able to carry around 11,000 twenty-foot equivalent units (TEU) or 14,770 TEU depending on definition. In May 2010, the class set a record of 15,011 TEU in Tanger-Med, Tangiers, on sister Ebba Mærsk.[4]

v

v

 ???????????? ?? ????????? ????????? ???? ???