Wednesday, September 16, 2015

Why don't I tell hyou time...

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, September 15, 2015

කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න

මහරහතුන් වැඩි මග ඔස්‌සේ (සබ්භාසව සූත්‍රය -2)
දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප 'මගේ 'කර ගන්නවා. සංස්‌කාරයන් තුළ මම සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌ වන සංස්‌කාරයන් තිබෙනවාය කියලා දකිනවා. ඒ සංස්‌කාරයන් තුළ ආත්මයක්‌ තිබෙනවාය කියලා දකිනවා. මේ හේතුවෙන් සංස්‌කාරයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇතිකොටගන්නවා. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් රූපකාය සිහියට නගාගන්න. මේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්, දස පාරමී ධර්මයන්ගේ කුසල් ශක්‌තියෙන් ලද ඵලයක්‌ බව නුවණින් දකින්න. ඒසා ශක්‌තිමත් කුසල් සංස්‌කාරයනුත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වී ගිය හැටි නුවණින් දකින්න. 

පිංවත් ඔබ දේවදත්ත හාමුදුරුවන්ගේ පාපකාරී ජීවිතය නුවණින් දකින්න. මහ පොළොව පලාගෙන දේවදත්තයන් අවිචි මහා නරකාදියට වැටුණු හැටි නුවණින් දකින්න. මේ සා බලවත් අකුසල විපාකයක්‌ ලැබුවත්, එම බරපතළ අකුසලයන් ද අනිත්‍යභාවයට පත්වී දේවදත්ත කල්ප ගණනාවකට පසු පසේ බුදුරජාණන් නමක්‌ව පිරිනිවී යන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ ඔබේ මනුෂ්‍ය ජීවිතය, ඔබේ ප්‍රසන්න අඟ පසඟ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ආදිය කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ බව දකිමින් ඒවා නිරතුරුවම වෙනස්‌ වන හැටි නුවණින් දකින්න. 

වර්තමාන සමාජයේ පිංවතුන්ලා විශාල වශයෙන් දානමය, ශීලමය පිංකම් සිදුකරනවා. මෙවැනි පිංකම් සිදුකිරීමේදී සමහරක්‌ පිංවතුන් පින කෙරෙහි ලෝභ සිත් ඇතිකරගෙන කටයුතු කරනවා. මෙවැනි කාරණා තුළ සැඟවී තිබෙන්නේ සංස්‌කාර තුළ මම සිටිනවාය, මා තුළ සංස්‌කාර සිටිනවාය කියන මෝහ මූලික අර්ථයයි. කුසල් සංස්‌කාරයන් නිසා ඉහළට මතුවන සක්‌විති රජුත්, ශක්‍රයාත් අකුසල් සංස්‌කාර හේතුවෙන් දුගතියට වැටිය හැකිනම් සංස්‌කාරයෝ අනිත්‍යයයි කියලාම දකින්න. පිංවත් ඔබ නිරතුරුවම සශ්‍රික දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ සිතෙන් මවාගෙන ඒ දිව්‍ය ජීවිත අනිත්‍යවී යන හැටි නුවණින් දකින්න. සුරූපී කාන්තාවක්‌, පිරිමියෙක්‌ සිතින් මවාගෙන කුසල් සංස්‌කාරයන් නිසා ලැබුණු සුරූපීභාවය, අනිත්‍යභාවයට පත්වන හැටි නුවණින් දකින්න. දුප්පත් මනුෂ්‍යයෙක්‌ ලොතරැයියක්‌ දිනුම් ඇදීමෙන් කෝටිපතියෙක්‌ වෙනවා නුවණින් දකින්න. සංස්‌කාරයෝ නිරතුරුවම ආත්මීයභාවයක්‌ නැති, අනාත්ම ධර්මතාවයක්‌ බව නුවණින් දකිමින් සංස්‌කාර කෙරෙහි ඇති මමත්වයේ දැඩිභාවය සියුම්කොට ගන්න. සංස්‌කාර යනු සංඥාව හේතුවෙන් සකස්‌වෙන ඵලයක්‌ මිස, මගේ කොට ගැනීමට එහි ස්‌ථිර කිසිවක්‌ නොමැති බව නුවණින් දකින්න.

පංච උපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව බුදුරජාණන්වහන්සේ මීළඟට දේශනා කරන්නේ සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන ඵලය වන විඥානය ගැනයි. විඤ්ඤාණය කියලා කියන්නේ විශේෂ වූ ඤාණයට. යමක්‌ දැනගන්නවාය කියන අර්ථයටත් විඤ්ඤාණය කියලා කියනවා. පිංවත් ඔබ යමක්‌ හඳුනාගත්තාද, ඒ හඳුනාගත් දෙය ගැන සිතනවා. ඔබ යමක්‌ ගැන ද සිතන්නේ, ඒ සිතන දෙය ගැන දැනීමක්‌ ඇති කොට ගන්නවා. ඔබ කුමක්‌ ගැන ද දැනගන්නේ ඒ දැනගත් දෙයට බැඳී යනවා. පිංවත් ඔබ ආහාරයක්‌ අනුභව කරනකොට එය තීත්ත නම්, තිත්ත බව දැනගන්නවා. එම ආහාරය පැණිරස නම් පැණිරස බව දැනගන්නවා. යමක්‌ සුවඳ නම් එය සුවඳ බව දැනගන්නවා. යමක්‌ දුගඳ නම් එය දුගඳ බව දැනගන්නවා. ඔබ යම් පිංවතෙක්‌ ඇසුරු කරලා ඔහු හොඳයි හෝ නරකයි කියලා දැනගන්නවා. ආණ්‌ඩුව හොඳ ආණ්‌ඩුවක්‌ය හෝ දුර්වල ආණ්‌ඩුවක්‌ය කියලා දැනගන්නවා. නායකයා හොඳ හෝ නොහොඳය කියලා දැනගන්නවා. දොස්‌තර මහත්මයා හොඳය කියලා දැනගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඔබ යම් රූපයක්‌ කෙරෙහි එවැනි විශේෂ දැනීමක්‌ ඇති කර ගත්තා නම්, ඒ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? තමන්ට හොඳයි කියලා ඡන්දය දීලා රජයක්‌ පත්කර ගන්නවා. වසර 5 කින් රජය නරකයි කියලා පරාජයකොට දමනවා. බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා දේශනා කරනවා. මරණාසන්න පුද්ගලයෙකුගේ චුති සිතට දැනීමක්‌ ඇතිවෙනවා ඔහු ලබන්නේ සුගතියේ උපතක්‌ ද, දුගතියේ උපතක්‌ ද කියලා. මේ දැනීම නිසාමයි සුගතියේ උපතදී පුද්ගලයා සතුටු සිතිනුත්, දුගතියේ උපතේදී පුද්ගලයා ගැටෙන සිතිනුත් මියයන්නේ. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ 'සංස්‌ඛාර පච්ඡයා විඥ්ඥාණ ' කියලා දේශනා කරනවා. සංස්‌කාර නිසා සකස්‌වෙන කර්ම ශක්‌තිය විඤ්ඤාණය කියලයි එයින් අදහස්‌ වෙන්නේ. මේ කර්ම ශක්‌තිය ආයතනය හය තුළින්, ආයතන මැරෙමින් ඉපදෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් භවය කරා ගමන් කරනවා. විඤ්ඤාණය පංච උපාදානස්‌කන්ධයේ සෑම උපාදානස්‌කන්ධයක්‌ අතරටම වැදී සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන නිසාත්, විඤ්ඤාණය වේගයක්‌ පමණක්‌ වන නිසාත්, විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. විඤ්ඤාණයේ වේගය කොතෙක්‌ ද කියනවා නම්, මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ව සිටින ඔබ ඊළඟ නිමේෂයේදී මරණයෙන් පසු දෙවියෙක්‌, නිරිසතෙක්‌ බවට පත්කරනවා. යොදුන් ලක්‍ෂ ගණනක්‌ ඈත තිබෙන දිව්‍ය තලයක නිරයක උපතක්‌ තත්ත්පරයක්‌ තුළදී සකස්‌කොට දෙන්න විඥානයේ වේගයට හැකියාව තිබෙනවා. කවදාහරි දිනයක පිංවත් ඔබ විඤ්ඤාණය අවබෝධ කරගතහොත් ඔබ අවබෝධ කරගන්නේ විඥානය යනු වේගයක්‌ පමණක්‌ම බවයි. ඒ වේගය තුළ ඔබ දකින්නේ හිස්‌භාවය පමණක්‌මයි. ඒ නිසාම ඔබට විඥානය කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳී යනවා. 

පිංවත් ඔබ දැන් නුවණින් දකින්න, ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසින් රූපයක්‌ දැකලා, කනෙන් ශබ්දයක්‌ අසලා, දිවෙන් නාසයෙන්, ශරීරයෙන්, මනසින් යම් දැනීමක්‌ ඇතිකරගන්නවා නම්, ඒ ඇතිකොටගත්තා වූ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? ඒ දැනීම හිස්‌ දෙයක්‌ නේද? ඒ දැනීම තුළ ආත්මයක්‌, සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ හිටියේ නැහැ නේද? පිංවත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇතිකොටගත් සෑම විශේෂ දැනීමක්‌ම අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත්වෙන්න. 

පංච උපාදානස්‌කන්ධයට අදාළව රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ යන ධර්මථාවයන් පහ කෙරෙහි ඔබ 'මමය' 'මගේය' කියන දෘෂ්ටින් නුවණින් මෙනෙහි කිරීම තුළින්ම හීනකොටගන්න. දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්‍රහානය වන සක්‌කාය දිට්‌ඨිය

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sri Lanka 1st road accident in Colombo - 1910

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Friday, September 4, 2015

කයේ උසම බුදුපිළිමය චීනයේ

ලෝකයේ උසම බුදුපිළිමය චීනයේ

2015 සැප්තැම්බර් මස 03 11:10:20 | . , තිස්ස මඩවල

http://www.lankadeepa.lk/index.php/articles/345031

දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුදු පිළිම වහන්සේය. ෂඔකුන් නගරය පිහිටියේ ලුෂන් ප්‍රාන්තයේ. මෙම පිළිමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වන අතර අවසන් කර ඇත්තේ 2008 දිය. මීටර් 40 ක් ( අඩි 131) උස නෙළුම් මලක් මත ඉදිකර ඇති මෙම හිටි පිළිමයේ උස මීටර් 208 කි.( අඩි 682)

මෙම පිළිම වහන්සේ ඉදිකිරිම සඳහා වැයවී ඇති සම්පුර්ණ මුදල රුපියල් කෝටි 2376කි. පිළිමය නිර්මාණය කිරීම සඳහා තඹ තහඩු 1100 ක් යොදාගෙන ඇති අතර සම්පුර්ණ නිර්මාණය ටොන් 1000 කට වඩා බර බව ඇස්තමේන්තු කර ඇත. 

මෙම පිළිමය ඉදිකර ඇත්තේ දර්ශනීය පරිසරයක පිහිටි දැවැන්ත විහාරස්ථානයක වහල මතුපිටය.

මෙම විහාරස්ථානයට " දිය බුබුලේ පන්සල" යන නම වැටි ඇත්තේ අසල පිහිටි උණුදිය උල්පත නිසාය.මෙහි මුල් විහාරස්ථානය ඉදිවී ඇත්තේ "ටැන් රජ පරපුර" බලයේ සිටි කාලයේය. බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට පෙරාතුව මෙම පන්සල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එහි ඇති ටොන් 116 ක් බර සෞභාග්‍යය උදාකරන දෙයක් ලෙස විශ්වාසයක් සහිත විශාල ඝණ්ඨාරයක් නිසාය.

ලෝකයේ දෙවැනි උසම ප්‍රතිමාව වන්නේ ද බුදු පිළිමයකි. එය ගොඩ නඟා ඇත්තේ මියන්මාර් රටේ "ටවුන්ග්" නම්වූ ගමෙහිය. එයද හිටි පිළිමයකි. මෙම පිළිම වහන්සේගේ උස මීටර් 116 කි. ( අඩි 381) මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1996 දිය. ඉදිකිරීම් අවසන් කළේ 2008 දිය. "ලේක්යුන් සාක්‍ය බුද්ධ" නමින් හැඳින්වෙන මෙම පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ එම විහාරස්ථානයේ විහාරාධිපති නාරද හිමියන්ගේ අනුසාශනාවෙනි.

මේ අතර ජපානයේ උෂිකු නගරයේ ඉදිකර ඇති " උෂිකු දයිබුට්සු" බුදු පිළිම වහන්සේ මීටර් 120 ක් ( අඩි 390) උසවෙයි. 1993 දී ඉදිකර ඇති මෙයද ලෝකඩ ප්‍රතිමාවකි.මෙම පිළිම සමඟ සලකා බැලිය හැකි අනෙකුත් ප්‍රතිමා වන්නේ නිව්යෝක් නඟරයේ මීටර් 93 ක් ( අඩි 305) උස සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව, රුසියාවේ වොල්ගොග්රාඩ් නගරයේ ඉදිකර ඇති මීටර් 92 ක් ( අඩි 301 ) උස " මව්බිමේ ඇමතුම" නම්වූ ප්‍රතිමාව සහ බ්‍රසීලයේ රියෝ නුවර කොර්කවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මීටර් 38 ක් උස ( අඩි 125 ) ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයයි.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ධර්මාවබෝයෙන් දහම්

A very good opportunity for those who live close by Moratuwa. We learnt abhidharma from this teacher, Dr. Gayan Gunaeskara. Last week that class was over and this is the new one, starting from the beginning.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, September 3, 2015

Walking Meditation practical programme

--

තෙරුවණ්සරණයි...!!!

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

සක්මන ගැන ඔබ නොදන්නා දේ......

සක්මන ගැන ඔබ නොදන්නා දේ......
දෙපතුල් පොළොව හා ස්පර්ශ වෙද්දී හොදින් සම්බාහනය වන නිසා ශරීරයේ සියලු නිළ ක්‍රියාත්මක වන්නට පටන් ගනී.විශේෂයෙන් වැළි මලුවක සක්මන් කිරීමෙන් මෙහි ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙනු දැනෙනු ඇත.

මනස ඒකාග්‍රවීමත් ,දුර ගමන් යා හැකි විමත් , ශරිරය සැහැල්ලුවිමත්,ආහාර හොදින් දිරවීමත්, ලෙඩ රෝග අඩුවීම නිසා නිරෝගී බවත් ලැබෙනු ඇත.

පැරණි විහාරස්ථාන වල වැලි මලුවක් සහිත බෝධි මණ්ඩප , චෛත්‍ය මලුව මෙයට සාක්ෂි දරයි.

අපේ පැරැන්ණන් සෙරෙප්පු භාවිතා නොකලත් නීරෝගී කම ඉහලින් තිබීමට මෙයත් හේතුවන්නට ඇත.

සෙරෙප්පු හෝ සපත්තු පැළද ගෙන ව්‍යායාම පිණිස WALKING යන අයට මේ වාසිය නොලැබේ

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, August 31, 2015

යනු ...

​
​
It's said today's my Birthday. Is today my birthday? I have no idea of the exact confinement period. That means I don't know at least the birthday of this life.

I have been continuing in this Samsara since millennia - through countless indefinite and very long period of time. Paticcasamuppada explains that samsara, the process of repeated existences, is perpetuated by a chain of interconnected links of cause and effect. We all should put our every effort in breaking this chain and putting an end to the process.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

How ius this? Coca Cola

කොකාකෝලා ද හෙළ පානයෙකි !

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයන් බව යළි යළිත් සනාථ වෙමින් පවතී.

රසරත්නාකරය නම් ඉපැරැණි ග්‍රන්ථයේ සඳහන් වන පරිදි කොකාකෝලා මීට වසර පන්දහසකට පෙර ලාඝ නම් සෙන්පතියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි.

ඔහු අන්කිසිවෙකු නොව දසිස් රාවණ රජුගේ යුද සැලසුම් නිර්මාපකයාය.

මේ කොකාකෝලා නිමැවුණු කතාව ඉතා රසවත්යැ. රාවණ රජු එකල සුරතලයට ඇති කළ කොකෙක් විය. ලාඝ සෙන්පති සතුරන් සෙමින් මැරවීමට පානයක් නිපදවූයේ මේ කොකා යොදාගෙනය. ඒ සඳහා ඔහු එකල ලංකාපුරයේ පොළොවෙන් ලබාගත් තෙල් වර්ගයක කොකා තැම්බවීය.

රාවණා රජු සටනක් අවසන් කොට මාළිගයට පැමිණි අවස්ථාවේ කොකා කූඩුවේ නැති බව දිටීය.

ඔහු ඒ අසළ සිටි ලාඝ සෙන්පතිගෙන් "කොකා කෝ ලාඝ" යනුවෙන් විමසීය. ලාඝ අර පානය පෙන්වා පුවත කීය. එම පානය එතැන් සිට "කොකාකෝලාඝ" නමින් හැඳින්වින. පසු කාලීනව මෙය "කොකාකෝලා" වූයේ උච්චාරණයේ පහසුව තකායි.

ලෝකය පුරාම පරදේශක්කාරයන් රස කරකර බිව්වේ හෙළයන්ගේ විස පානයෙකි.

රාවණ පරපුරෙන් පැවත එන මහින්ද මැතිඳුන් කොකාකෝලා කටේ නොතබන්නේ මේ පුවත දන්නා නිසාවෙනි.

A nice comment on this:

oya 'Laagha' kiyanneth sellam dial ekak neme.... thawath ithaa wadagath beera maya panayak hadanna mul wela tienne ohuma thamai.... pasu kaleka 'lion' nam samagama eya pawaraa gath bawa nam asannata labuna lu..

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Three Things in life that....

Three Things in life that, once gone, never come back 
 
Time

Words

Opportunity

Three things in life that may never be lost

Peace

Hope

Honesty

Three things in life that are most valuable

Love

Self - Confidence

Friends

Three things in life that are never certain

Dreams

Success

Fortune

Three things that make a man/woman

Hard work

Sincerity

Commitment

Three things in life that can destroy a man/woman

Alcohol

Pride

Anger

Three things in life that, once lost, hard to build-up

Respect

Trust

Friends

Three things in life that never fail

True Love

Determination

Belief