නිතර සිහි කටයුතු කරුණු පහක් බුදුහිමියෝ වදාළහ. එනම්…
1. මම ජරාව දිරාපත්වීම, මහලු වීම, ස්වභාව කොට ඇත්තෙක්මි.
2. මම ව්‍යාධියට පත්වීම (ලෙඩවීම) ස්වභාව කොට ඇත්තෙක්මි.
3. මරණය නො ඉක්මවූවෙක්මි
4. මම මාගේ සියලුම ප්‍රියමනාප ඇත්තන්ගෙන් හා වස්තුන්ගෙන් වෙන්වීම ස්වභාව කොට ඇත්තෙක්මි.
5. මම කර්මය උරුමක්කාරයෙක්මි. කර්මය ප්‍රභව කොට ඇත්තෙක්මි.
මෙය මෙනෙහි කරන්නේනම් මිනිසුන් අඩු තරමින් වැරදි කිරීමෙන් වත් වලකිනු ඇත...
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
No comments:
Post a Comment
Don't add a word Here. I'll Kill you....