ආප්පයක් කබලට වත්කර තාපය ලබා දෙනවිට එය සවි වී රන්වන් පැහැ ගැන්වේ... එම තාපයම දිගටම දෙන විට එය දුර්වර්ණ වී අඟුරු බවට පත් වී යයි...
අප කයද එලෙසම ය ... ළදරු කල සිටම ආහාරයේ ඕජාව නිසා වැඩී තරුණ වන අපි, එම අහාර දිගින් දිගට ම දුන්නද, දිරා ජරාපත් වී මිය යන ස්වභාවයෙන් ම යුකත් වෙමු.
මෙය ඔලුවෙන් හිටගෙන හෝ අබබෝධ කරගතයුතු යථාර්ථයයි...
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
No comments:
Post a Comment
Don't add a word Here. I'll Kill you....