මෙවන් වැරදි වැටහීමකට ගිය හැකි දුර... 'සංසාරය' නම් වේ
වටයටම කැරකෙන බව, ගිය හැකි දුරක් නැති බව, තේරෙනකම්ම.
වධකො එසො අක්ඛාතො, සාරො එත්ථ න විජ්ජති.
වධකයන් ඇසුර දුකක්ම මිස එහි හරයක් නම් නොපෙනේ.
(සංයුක්ත කිකාය 3, 247 පිටුව.)
වධකො එසො අක්ඛාතො, සාරො එත්ථ න විජ්ජති.
වධකයන් ඇසුර දුකක්ම මිස එහි හරයක් නම් නොපෙනේ.
(සංයුක්ත කිකාය 3, 247 පිටුව.)
බුද්ධිය, තර්කය, intelligence, දැනුම, වගේ අරවා මේවා නම් විඤඤාණයටම දදා ඒ විඤඤාණයටම යලි යළිත් රැවටෙන්නේ නැතුව ප්රඥා චෛතසිකය වඩන්න... තවත් ප්රමාද නොවී.
(රූපයේ නිල් වෙලා ඉන්නේ විඤඤාණය තමයි, ප්රඥාව කරුණු පෙන්වා දෙනවිට)
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.
No comments:
Post a Comment
Don't add a word Here. I'll Kill you....