Sunday, November 11, 2012

Meatless - diseaseless

LA scoffs at meat eaters, passing 'Meatless Mondays' resolution

 

Look out, meat lovers. Your filet mignon is under threat, at least on Mondays in the city of Los Angeles, where officials have passed a resolution declaring future Mondays to be "Meatless Mondays." The health-minded idea, part of an international campaign associated with Johns Hopkins University, is meant to encourage residents to reduce their meat consumption by eating vegetarian one day a week. The city council initiative passed unanimously in the health-fixated metropolis, where members citied the environmental impacts of a high-meat diet, as well as risks like heart disease and colon cancer. Does this mean no post-work sliders at happy hour? Talk about a case of the Mondays. [Source]

 

සතියකට දවසක් මස් නෑ

ලොස්ඇන්ජලීස් නගර සභාව තීරණය කරයි

2012 නොවැම්බර් මස 11 10:48:54 | තිස්ස මඩවල

සෞඛ් හා පරිසර හේතු මත මස් නැති සඳුදාවක් රකාශයට පත් කිරීමට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගර සභාව ඒකමතිකව තීරණය කරයි.

නාගරික මන්තරී ඈන් පෙරි යෝජනාව ඉදිරිපත් කරමින් මස්කෑම බඩවැලේ, පෞරුෂ රන්ථිය, වකුගඩු රෝගවලටද, පියයුරු පිළිකා හා හදවත් ලෙඩටද හේතුවෙතියි කීවාය.

ලොස් ඇන්ජලීස්හි ජනගහනයෙන් අඩක්ම තරබාරු හෝ බරවැඩි අය බවත් මස් නොකෑමෙන් සෞඛ් අතුරු අන්තරාවලින් වැළැකී සිටිය හැකි බවත් යෝජනාවෙන් කියැවේ.

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....