Sunday, March 29, 2015

Thoughts to Ponder

දැන් නම් මේ ගොල්ලන්ට කන්න දීලම ඇතිවෙලා.
ලෙහෙසි නැහැ කිඹුල්ලු ඇති කරන එක

හැම සත්වයාම ගන්නවනේ. ඉතින් 'මම' ටිකක් ගත්තම මොකද?
'
මම' ඉන්නවා කියලා දැනෙන්නේ ඕවා ටිකක් ගත්තම තමා!

සිත දකින්න චිත්තානුපස්සනා භාවනාවෙන්...
සිතේ ධර්ම දකින්න ධම්මානුපස්සනා භාවනාවෙන්...

අනිත්‍යානුපස්සී විහරථ...

අනිමිත්ත සමාධිය සෑදේදෝ...

එක් එක් මාර්ගාංගය හේතු සකස්කර උපදවාගත යුතු නිසාවෙන්...

පදුමුත්තර බුදුහිමියන් පෙර භවයක ආනන්ද ස්වාමින් වහන්සේ, මතු භවයක අග්‍රඋපස්ථායක තනතුර පැතූවිට ඒ සඳහා ආශීර්වාද කල ගාථාව.
[428
පිට, දීඝනිකායට්ටකථා 1]

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Wednesday, March 25, 2015

Trasporter found his wife....

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, March 24, 2015

A Mother's Ausi Visit

From local free news paper from Melbourne...

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thoughts to Ponder

Me talking to myself.

භාවනා කරන සිතකට.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 23, 2015

Accident.... :P

Thoughts to ponder

සිත තුල සිදුවන ක්‍රියාවලිය දකීන කැමති නම්... ඉන් බිඳක්

සිතින්ම විසිතුරු කර, ඒ සිතින්ම සුරතල් කරන...
සිතින්ම රස සිතා, ඒ සිතින්ම ඒ මාංශ රස විඳින...
තිරිසන්ගත ප්‍රාණීහු.

සතිපට්ඨානය වැඩීමෙදී සිතේ ඇතිවන නීවරණ ධර්මයන්ම භාවනාවක් ලෙස භාවිතා කළ හැක. උදාහරණයක් ලෙස තමා තුල  කාමච්ඡන්‍දය ඇතිවන විට මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. එවන් මෙනෙහි කිරීමකදී ස්වභාවය වන්නේ එම නීවරණ ධර්මය යටපත් වී යාමයි. එසේ තමා තුල වූ කාමච්ඡන්‍දය නැති වූ බව සිහියෙන් දැනගෙන නැවත කලින් භාවනා අරමුනෙහිම සිත් පිහිටුවිය යුතුයි. මේ ආකාරයටම අන් නීවරණ ධර්ම කෙරෙහිත් පිළිපැදිය යුතුයි.

නීවරණ වලට ගොඩක් ආසවුනොත් නම් මගහැරෙයි. එහෙම වුනොත් අපරාදේ මේ සැරේ!

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 22, 2015

Singapore's founding father Lee Kuan Yew dies at 91

සිංගප්පූරු යෝධයා මියයයි

2015 මාර්තු මස 23 07:50:43 | වේරගොඩගේ සජිව විජේවීර

සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අළුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.

මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරණ ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරණ බවයි.

1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක්‌ දැක්‌වූ ලී කොමියුනිස්‌ට්‌ දේශපාලන පක්‍ෂයක්‌ වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක්‌ 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.

ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, March 19, 2015

Thoughts to ponder

නොපෙනෙන දේමයි පිරිසිඳ දැකිය යුතු.

නො ගන්න අපේ දේ... ස්වයං නිෂ්පාදන පපඩම්.

බලන්න උන්වහන්සේගේ මහා ප්‍රඥා මහිමය. අද සිදුවෙන දේ එලෙසම දත් සැටි!
මේ මහා පරිහානියට අපි දායක නොවී සිටිමු. සතර සතිපට්ඨානය වඩමු...

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

වෙලේ සුදා......

Wednesday, March 18, 2015

Tuesday, March 17, 2015

සියල්ල ගිනි ගනියි (ආදිත්ත පරියාය සූත‍්‍රය)

එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙ ගයා ගම නුදුරෙහි විශාල ගල් තලාවක. හුදකලාව නොව තවත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් සමඟ. ඒ දහසක් භික්ෂූන් වහන්සේ අමතා උන්වහන්සේ මෙසේ වදාළ සේක.

මහණෙනි, සියල්ල ගිනිගෙන ඇත. ඒ කවර සියල්ලක් ද? මහණෙනි, ඇස ගිනිගෙන ඇත. රූප ගිනිගෙන ඇත. චක්ඛු විඤ්ඤාණය ගිනිගෙන ඇත. චක්ඛු සම්ඵස්සය ගිනිගෙන ඇත. චක්ඛු සම්ඵස්සය නිසා වූ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. මහණෙනි ඒවා කුමකින් ගිනි ගත්තේ ද? රාගයෙන් ගිනිගෙන ඇත. ද්වේෂයෙන් ගිනිගෙන ඇත. මෝහයෙන් ගිනි ගෙන ඇත. ජාති ජරා මරණාදියෙන් ගිනිගෙන ඇත. ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ගිනිගෙන ඇත.

කණ ගිනිගෙන ඇත. ශබ්ද ගිනිගෙන ඇත. සෝත විඤ්ඤාණය ගිනිගෙන ඇත. සෝතසම්ඵස්සය ගිනිගෙන ඇත. සෝත සම්ඵස්සය නිසා වූ යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනිගෙන ඇත. කුමකින් ගිනිගත්තේ ද? රාග ගින්නෙන් ගිනිගෙන ඇත. ද්වේෂ ගින්නෙන් ගිනිගෙන ඇත. මෝහ ගින්නෙන් ගිනිගෙන ඇත. ජාති ජරා මරණයෙන් ගිනිගෙන ඇත. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෙන් ගිනිගෙන ඇත.

මහණෙනි, නාසය ද ගිනි ගෙන ඇත. ගන්ධය ද ගිනි ගෙන ඇත. ඝාණ විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. ඝාණ සම්ඵස්සය ද ගිනිගෙන ඇත. ඝාණ සම්ඵස්සය නිසා හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුන් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනිගන්නා ලද්දේ ද? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන්.

මහණෙනි; දිව ද ගිනිගෙන ඇත. රස ද ගිනිගෙන ඇත. ජිවිහා විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. ජිවිහා සම්ඵස්සය ද ගිනිගෙන ඇත. ජිවිහා සම්ඵස්සයෙන් හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ වේදනාවක් වන්නේ ද එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනි ගන්නා ලද්දේ ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ;¤කයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන්.

කය ද ගිනිගෙන ඇත. පොට්ඨබ්බය ද ගිනිගෙන ඇත. කාය විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. කාය ස්පර්ෂය ද ගිනිගෙන ඇත. කාය ස්පර්ශය නිසා වූ යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් වන්නේ නම් එය ද ගිනිගෙන ඇත. කුමකින් ගිනි ගන්නා ලද්දේද? රාග ගින්නේන් ය. ද්වේෂ ගින්නේන් ය. මෝහ ගින්නේන් ය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් ය.

මනස ද ගිනිගෙන ඇත. ධර්ම ද ගිනිගෙන ඇත. මනෝ විඤ්ඤාණය ද ගිනිගෙන ඇත. මනෝ සම්ඵස්සය ද ගිනිගෙන ඇත. මනෝ සම්ඵස්සය නිසා හට ගත් යම් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් එය ද ගිනි ගෙන ඇත. කුමකින් ගිනිගෙන ඇත්තේ ද? රාග ගින්නෙන් ය. ද්වේෂ ගින්නෙන් ය. මෝහ ගින්නෙන් ය. ජාතියෙන් ජරා මරණයෙන් ය. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ය.

මේ සියල්ලෙහි ගිනිගෙන දැවීම යථාභූතාකාරයෙන් දැකිය හැක්කේ ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයකුට පමණි. අශ‍්‍රැතවත් පුථුජ්ජනයාට මෙය නොපෙනේ. එබැවින් ඔහු එහි ඇලෙයි. එහෙත් ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා ඒ සියල්ලෙහි නිර්වේදයට එනම් කළකිරීමට පැමිණෙයි. කළකිරීමට පැමිණියේ නො ඇලෙයි. එයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යැයි දැනීම වෙයි. ඉපදීම ක්‍ෂය වූවේ වෙයි. බඹසර වැස නිම වූයේ වෙයි. කළ යුතු දෙය කොට නිම වූයේ වෙයි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනියි.

සතුටු සිත් ඇති ඒ භික්ෂුහු බුදුරජාණන් වහන්සේගේ දේශනය පිළිගත්හ. මේ සූත‍්‍රය වදාරන කල්හි එහි රැස්ව සිටි දහසක් භික්ෂූන් වහන්සේලාගේ සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.

සංයුත්ත නිකාය ඪම ආදිත්ත පරියාය සූත‍්‍රය

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Monday, March 16, 2015

Sri Paada- Buddhists Most Sacred Mountain

1459203_937252196302878_7501347959146224362_n.jpg

10347492_937252239636207_8624793197929021919_n.jpg

10387320_937252199636211_2770521806183669094_n.jpg

10469881_937252236302874_9089978689262039747_n.jpg

10599282_937252249636206_8528305692487930898_n.jpg

10805762_937252202969544_6360541496033314094_n.jpg

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, March 15, 2015

Think...

බාහිර ලෝකයක් ගැන ඇතිවන දැනුවත්කම් මොන තරම් ප්‍රාථමිකද?

මෙවන් වැරදි වැටහීමකට ගිය හැකි දුර... 'සංසාරය' නම් වේ

වටයටම කැරකෙන බව, ගිය හැකි දුරක් නැති බව, තේරෙනකම්ම.

වධකො එසො අක්ඛාතො, සාරො එත්ථ න විජ්ජති.
වධකයන් ඇසුර දුකක්ම මිස එහි හරයක් නම් නොපෙනේ.
(
සංයුක්ත කිකාය 3, 247 පිටුව.)

බුද්ධිය, තර්කය, intelligence, දැනුම, වගේ අරවා මේවා නම් විඤඤාණයටම දදා ඒ විඤඤාණයටම යලි යළිත් රැවටෙන්නේ නැතුව ප්‍රඥා චෛතසිකය වඩන්න... තවත් ප්‍රමාද නොවී.
(
රූපයේ නිල් වෙලා ඉන්නේ විඤඤාණය තමයි, ප්‍රඥාව කරුණු පෙන්වා දෙනවිට)

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Thursday, March 12, 2015

Cancershiro

පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

(1)
හුස්ම වල කෙටි බව

පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.

(2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව

ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

(3) නිතර ලෙඩ විම

ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේ.

(4) ගිලින විට දැනෙන අපහසු තාවය

ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහා ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති

විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්

(6) තැළුම

මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම

මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

(8) බර අඩුවිම

ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.

(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම්

බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

(10) මුඛ පිළීකා තත්වයක් නම්

මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න.

(11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන්

අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.

පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් 
කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 
දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන

අංක :: 0112368627 සහා 0113159227

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Tuesday, March 10, 2015

ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇති වූ සිත අනිත්‍ය බව දැකීම පමණක්මය.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Think...

Be the consumer of your own products now...and pay for it later

සිදුවෙන්නට ආසන්න විනාශය දකින්නේ සතිපට්ඨානය පුහුණු කල අයෙක් පමණි.

දැන් සිටම සමාධිය වඩන්න.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

ගුණ ඔසුවකි රසැති දෙළුම්

Sunday, March 8, 2015

Oh Those Passwords ..................... !

A Senior Trying To Set A New Password 

WINDOWS: Please enter your new password.

USER: cabbage

WINDOWS: Sorry, the password must be more than 8 characters.

USER: boiled cabbage

WINDOWS: Sorry, the password must contain 1 numerical character.

USER: 1 boiled cabbage

WINDOWS: Sorry, the password cannot have blank spaces.

USER: 50fuckingboiledcabbages

WINDOWS: Sorry, the password must contain at least one upper case character.

USER: 50FUCKINGboiledcabbages

WINDOWS: Sorry, the password cannot use more than one upper case character consecutively.

USER:50FuckingBoiledCabbagesShovedUpYourArseIfYouDon'tGiveMeAccessNow!

WINDOWS: Sorry, the password cannot contain punctuation.

USER:ReallyPissedOff50FuckingBoiledCabbagesShovedUpYourArseIfYouDontGiveMeAccessNow

WINDOWS: Sorry, that password is already in use

May be I learnt too much Avidyaa...

සිතන එක ඉතින් දුකක්ම තමා. එකනේ පඩියක් ගෙවන්නේ පසුගිය මාසයේ ඒ වින්ද දුකට වන්දි මුදලක් විදිහට!

නොමියමි...මේ මේ මොහොතේ මනසේ මේ මේ වේදනා සංඥා, සංඛාර මෙසේ සමුදය වෙන බව සහ මෙසේ අභාවයට යනබව දනිමින් දකිමින් කියවනවිට.

යං ඛො පලෝකධම්මං අයං වුච්චති අරියස්ස විනයෙ ලෝකෝ.
බිඳෙන ස්වභාවයට ආර්ය විනයෙහි ලෝකය යයි කියමි.