Monday, March 23, 2015

Thoughts to ponder

 

සිත තුල සිදුවන ක්‍රියාවලිය දකීන කැමති නම්... ඉන් බිඳක්

 

 

 

 

සිතින්ම විසිතුරු කර, ඒ සිතින්ම සුරතල් කරන...
සිතින්ම රස සිතා, ඒ සිතින්ම ඒ මාංශ රස විඳින...
තිරිසන්ගත ප්‍රාණීහු.

 

සතිපට්ඨානය වැඩීමෙදී සිතේ ඇතිවන නීවරණ ධර්මයන්ම භාවනාවක් ලෙස භාවිතා කළ හැක. උදාහරණයක් ලෙස තමා තුල  කාමච්ඡන්‍දය ඇතිවන විට මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. එවන් මෙනෙහි කිරීමකදී ස්වභාවය වන්නේ එම නීවරණ ධර්මය යටපත් වී යාමයි. එසේ තමා තුල වූ කාමච්ඡන්‍දය නැති වූ බව සිහියෙන් දැනගෙන නැවත කලින් භාවනා අරමුනෙහිම සිත් පිහිටුවිය යුතුයි. මේ ආකාරයටම අන් නීවරණ ධර්ම කෙරෙහිත් පිළිපැදිය යුතුයි.

 

 

නීවරණ වලට ගොඩක් ආසවුනොත් නම් මගහැරෙයි. එහෙම වුනොත් අපරාදේ මේ සැරේ!

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....