Wednesday, February 26, 2014

මිණිපුරයේ මැණිකක් තුළ චෛත්‍යයක්

 

 

ප්‍රාතිහාර්යයක් නොවේ, සොබාදහමේ අපූර්ව නිර්මාණයකි....

 

 

මිණිපුරයේ මැණිකක් තුළ චෛත්‍යයක්

Published on Thursday, 27 February 2014 03:00

Hits: 232


විවිධාකාර රූ සටහන් ඇතැම් මැණික් ගල් තුළින් කලාතුරකින් දැකිය හැකි වුවත් පැරණිතම යුගයට අයත් බෞදධ ස්තූපයක පැහැදිලිව සටහන් වී ඇති මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇත.ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වූ මෙම මාණික්‍යය මෙරට මැණික් ඉතිහාසය තුළ හමුවී ඇති මේ ආකාරයේ එකම මැණික ලෙස මැණික් පිළිබඳ විශේෂඥයෝ හඳුන්වති.

කොළඹ මැණික් පිළිබඳ පර්යේෂණ ආයතනය (G.I.C.) විසින් මෙම මැණික පිළිබඳ තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙය පසින්ගල් වර්ගයට අයිති මැණිකක් බවය. කැරට් 2.45ක බරකින් යුත් මේ මැණිකේ සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 10ක් පමණ වෙතත් මැණික තුළ ෙචෙත්‍යයක් පිහිටා තිබිම නිසා මිල පිළිබඳව නිර්ණයක් කිරීමට මැණික් විශේෂඥයෝ අ‍පොහොසත්ව සිටිති. (නන්දසේන සූරියආරච්චි)

*        

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....