Sunday, July 26, 2015

නව අභිධර්ම පන්තිය - for your information

 

 

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!

 

ශ්‍රද්ධවන්ත පින්වතුනි,

අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.

 

මේ මහා පුණ්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.

කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය  හැකි තරම් යවන්න.

 

දිනය          : 2015 අගෝස්තු 09 ඉරිදා

වේලාව       : ප.ව. 2.30

ස්ථානය      : නාවින්න රජ මහා විහාරය, මහරගම. (නාවින්න Toyota Lanka ආයතනය අසල)

මෙහෙයවීම : තුෂාර මහතා

 

 

නමෝ බුද්ධාය ...................!

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....