Tuesday, August 1, 2017

චිත්ත විශුද්ධි පදනම - 2017, අගෝස්තු මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් 2017, අගෝස්තු මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන් අගෝස්තු 2, 3, 4 දිනවලදී - 6.30 pm – 8.30 pm භාවනා කමටහන් දේශනා - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 5 සෙනසුරාදා - 8.00 am – 11.00 am සාකච්ඡාමය ධර්ම දේශනාව - ගාල්ල , නගරශාලාව අගෝස්තු 5 සෙනසුරාදා - 2.00 pm – 7.00 pm, සූත්‍ර දේශනාව, පානදුර, අභය කරුණාරත්න මුදලින්දාරාමයේ දී (වැලිපිටිය පන්සල).
අගෝස්තු 6 ඉරිදා - 8.00 am – 11.00 am, ආනාපානසති කමටහන් දේශනාව - හීන්කෙන්ද ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, හීන්කෙන්ද, රාගම.
අගෝස්තු 6 ඉරිදා - 12.30 pm - 4 pm බෝජ්ජංග දේශනා - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 7 පොහොය දින - 6.00 am - 4.30 pm පොහොය වැඩසටහන - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 9, 10, 11 දිනවලදී - 6.30 pm – 8.30 pm භාවනා කමටහන් දේශනා - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 12, සෙනසුරාදා - 8.00 am – 4.00 pm මාසික ධර්ම වැඩසටහන - මාවතගම සාමෝදය ශාලාව .
අගෝස්තු 13, ඉරිදා - 8.00 am – 4.00 pm මාසික ධර්ම වැඩසටහන - අවිස්සාවේල්ල.
අගෝස්තු 16, 17, 18 දිනවලදී - 6.30 pm – 8.30 pm භාවනා කමටහන් දේශනා - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 23, 24, 25 දිනවලදී - 6.30 pm – 8.30 pm භාවනා කමටහන් දේශනා - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.
අගෝස්තු 26, සෙනසුරාදා - 8.00 am – 4.00 pm මාසික ධර්ම වැඩසටහන - කොටිකාගොඩ රජමහා විහාරය, මාතර අගෝස්තු 27, ඉරිදා - 8.00 am – 4.00 pm මාසික ධර්ම වැඩසටහන - සමාධි ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය, තඹුත්තේගම.
අගෝස්තු 28, 29, 30,31 දිනවලදී - 8.00 am – 4.30 pm අනේවාසික භාවනා වැඩසටහන - විපස්සනා භාවනා මද්‍යස්ථානය කොළඹ.

කොළඹ, විපස්සනා භාවනා මද්‍යස්ථානයේ, සියලුම වැඩසටහන් සඳහා විමසීම් - 011 2 694100 (International Vipassana Meditation Center - Colombo 7) , විදුර රණසිංහ මහතා - 0777305899


--
චිත්ත විශුද්ධි පදනම
chiththa.vishuddhi@gmail.com<mailto:chiththa.vishuddhi@gmail.com> | www.chiththavishuddhi.org<http://www.chiththavishuddhi.org>
To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com<mailto:chiththa.vishuddhi@gmail.com> with subject Unsubscribe.
________________________________
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....