Tuesday, February 12, 2013

ෆොන්ටෙරා කිරි සමඟ උග්ර විෂ බෙදාහරී, ප්රධානියා පිලිගනී...

 

 

 

ෆොන්ටෙරා කිරි සමඟ උග විෂ බෙදාහරී, රධානියා පිලිගනී

 

 

මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ.

කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්රව් බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.

මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ 'ඩයිසයන් ඩයමයිඞ්' නම් පොලොවෙන් නයිටරජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්රව්යයයි.  මේ සම්බන්ධයෙන් රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත් බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය.

කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී.

බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය.

Fonterra must learn once is unfortunate, twice is unforgivable

When Fonterra discovered residues of the biodegradable DCD, or dicyandiamide, when it tested for the chemical in September, the shock must have been immense. This is not the sort of thing any company wants to learn, but armed with a coherent and sensible method to limit damage, it should have managed the situation a whole lot better than it has done.

In terms of corporate crises, food safety is a doozie. When a car company or table lamp maker recall their products, consumers are generally more forgiving than if a food company makes a safety announcement. You put food into your body, thereby increasing your investment in its safety; if you hear it is in any way tainted, your reaction will be focused on personal risk and physical harm.

In a perverse way, Fonterra was probably better placed to deal with such a snafu than many other food producers. After all, it had weathered one of the industry's biggest scandals only a few years beforehand.

The Kiwi dairy major had been involved in the Chinese SanLu company, which was at the heart of the 2008 melamine baby food poisoning scandal. Back then, Fonterra claimed to have immediately informed the Chinese authorities about the contamination, and sought the recall of all contaminated infant formula. But with the Beijing Olympics looming, the Chinese government decided to keep it quiet and Fonterra acquiesced.

Read More….

http://www.foodnavigator-asia.com/Markets/DCD-Fonterra-must-learn-once-is-unfortunate-twice-is-unforgivable

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....