Tuesday, June 25, 2013

භානු ප්‍රසන්න පෙරේරා

 

සම්මාන ලාභී වේශනිරූපන ශිල්පියෙක් වන භානු ප්‍රසන්න පෙරේරා පසුගිය 22 දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව රොහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. භානු මිය යන විට 42 වැනි වියේ පසු විය.

ඔහු මිය යන විට යංග් ඒෂියා ටෙලිවිෂන් හි වැඩසටහන් නිෂ්පාදකයෙක් හා ප්‍රධාන වේශනිරූපන ශිල්පියා ලෙස කටයුතු කරමින් සිටියේය.

වේදිකා නාට්‍ය හා කෙටි නාට්‍ය වේශ නිරූපනය වෙනුවෙන් සම්මාන රැක් දිනූ භානු කලක් තරුණ සේවා සභාවේ උපදේශකයෙක් ලෙසද කටයුතු කළේය.

 

 

ඔබට නිවන් සුව!

 

කවර වයසක, කවර තරාතිටමක උවද, මරණය අපට කෙතරම් සමීපදැයි පෙනෙනවා නේද?

මරුවා පැමිණි කළ ටිකක් ඉන්නැයි කිව නොහේ. ඔබ මරණයට සූදානම්ද?

නැතිනම් වහ වහා කුසල් වඩන්න. මේ ජීවිතය දීර්ඝ සසර ගමනක නිමේශයක් බව අවබෝධ කරගන්න. දැඩිව අල්ලාගත් දේ මදක් අත හැර සැහැල්ලු වන්න.

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....