Wednesday, January 15, 2014

එදා සහ අද

 

 

ඉහත  පින්තූරය facebook හි දුටිමි. එයට මදක් පහලින් පහත රූපය දුටිමි. මෙම පින්තූර දෙක දෙදෙනකු විසින් වෙන වනම පල කළද, ඉහත රූපයට පිළිතුර පහත රූපයේ ගැබ්වඇතැයි සිතේ.

එදා ද දේවදත්ත, සුභද්‍ර වැනි භික්ෂුන් මෙන්ම සාරිපුත්ත හා මොග්ගල්ලාන වැනි උතුමන් ද සිටියහ. දේවදත්ත, සුභද්‍ර වැනි භික්ෂුන් ගැන මිනිසුන් වැඩිවැඩියෙන් කතා කළේ නැත. අද ද භික්ෂු පරපුර එසේමය.  වෙනස නම්, එදා මිනිසුන් බහුතරය දම් රසයට කැමති වීමත්, අද මාධ්‍ය හා මිනිසුන් කුණු රසයට කැමති වීමත් ය.

 

The ART OF KNOWING is knowing what to IGNORE

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....