Sunday, January 26, 2014

What is this bizarre wedge-shaped object spotted on Google Moon?

 

සඳ මත හදුනාගෙන ඇති අද්භූත වස්තුවක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වේ.

ගූගල් සමාගමේ 'ගූගල් මූන්' සේවාවෙන් ලබාගෙන ඇති ඡායාරූපයක ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් වස්තුවකි.

එම වස්තුව හදුනානොගත් අභ්‍යාවකාශ යානයක් විය හැකියැයි බොහොදෙනා විශ්වාස කරති.

ගූගල් සමාගම සපයන 'ගූගල් මූන්' සේවාව එම සමාගම සපයන 'ගූගල් අර්ත්' සේවාව හා සමාන වන අතර ගූගල් අර්ත්හි ඇති පෘථීවියේ පින්තූර වෙනුවට ගූගල් මූන් සේවයෙන් සැපයෙන්නේ නොයෙකුත් චන්ද්‍රිකා ආධාරයෙන් ගත් සඳ මත ඡායාරූපයන්ය. එම ඡායාරූප නිරීක්ෂණය කර ඇතැයි පැවසෙන අන්තර්ජාල පරිශීලකයෙකුගේ ඇසට මෙම වස්තුව හසුවී ඇත.

එම වස්තුව පිහිටන අක්ෂාංශ දේශාංශ පවා හුවමාරු කිරීමට ඔහු කටයුතු කර තිබේ.අවශ්‍ය අයෙකු වේ නම් උතුරු අක්ෂාංශ 22042 38 නැගෙනහිර දේශාංශ 142034 44 ගගූගල් මූන් සේවාවට ඇතුළත් කිරීමෙන් අදාළ වස්තුව සහිත ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකියි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.පිටසක්වල ජීවයක් පවතී යැයි ප්‍රතික්ෂේප කරන්නවුනගේ මතය වනුයේ මෙයත් පෙර අවස්ථා බොහෝමයකදී හෙළිවූ පරිදි තවත් ඡායාරූප උපක්‍රමයක් බවයි.

 

January 18, 2014 - Is it part of an alien spaceship nestled under the dust of the moon, or a secret moonbase occupied by humans?

Speculation has exploded over these controversial images which appear to show something unexplained on the surface of the moon.

The triangular anomaly, spotted on Google's map of the moon, has rows of seven light-like dots along its edge that have been likened to an alien base or spaceship.


Read more: http://www.disclose.tv/news/What_is_this_bizarre_wedgeshaped_object_spotted_on_Google_Moon/98571#ixzz2r5rXUxhy



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....