Sunday, March 2, 2014

ජරාවට පත්වීම

 

ආප්පයක් කබලට වත්කර තාපය ලබා දෙනවිට එය සවි වී රන්වන් පැහැ ගැන්වේ... එම තාපයම දිගටම දෙන විට එය දුර්වර්ණ වී අඟුරු බවට පත් වී යයි...

අප කයද එලෙසම ය ... ළදරු කල සිටම ආහාරයේ ඕජාව නිසා වැඩී තරුණ වන අපි, එම අහාර දිගින් දිගට ම දුන්නද, දිරා ජරාපත් වී මිය යන ස්වභාවයෙන් ම යුකත් වෙමු.

මෙය  ඔලුවෙන් හිටගෙන හෝ අබබෝධ කරගතයුතු යථාර්ථයයි...

 

 

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....