Friday, March 28, 2014

Laser Power Systems is Developing Cars Fueled by Nuclear Power

 

 

මේ වෙනකොට ලෝකයේ වාහන බිලියනයක් විතර තියෙනවාඒ වගේම මේවා ධාවනය කරන්න ඩොලර් ට්‍රිලියනයක් පමණ මිනිස්සු ඉන්ධන වලට වියදම් කරනවා
ඒ විතරක් නෙමෙයි මේවායින් නිකුත්වන නොයෙකුත් අපද්‍රව්‍ය නිසා පරිසර දූෂණයත් සිද්ද වෙනවා....
හිතන්න මේ ඔක්කොම වාහනවලට ග්‍රෑම් 8ක පමණ ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරලා අවුරුදු 100ක් පාවිච්චි කරන්න පුලුවන්නන් කොහොමට හිටීද?

හැබැයි තාමත් තියෙන්නේ ප‍ර්යේෂණ මට්ටමේ. මේ සංකල්පයට අනූව නිර්මාණය කරපු car එකේ දල සැලැස්මක්.

 

 

ඇමෙරිකාවේ කනෙක්ටිකට් වල තියෙන Laser Power Systems (LPS) කියන ආයතනය වාහන ධාවනය කරන්න දැනට ස්වභාවික පරිසරයේ තියෙන ඝනත්වයෙන් වැඩිම ද්‍රව්‍යක් වෙන තෝරියම් යොදාගෙන ප‍ර්යේෂණ කරමින් පවතිනවා. තෝරියම් ඝණත්වයෙන් ඉතා වැඩි නිසා ඉතා විශාල තාප ප්‍රමාණයක් නිදහස් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වෙනකොට මේ ආයතනය ඉතා කුඩා තෝරියම් ප්‍රමාණයක් යොදාගෙන ඒ ඇසුරින් නිපදවගත්ත ලේස‍ර් කිරණයක් උපයෝගී කරගෙන වාශ්ප බලයෙන් ක්‍රියාකරන කුඩා ට‍ර්බයිනයක් පණගන්වන්න සමත් වෙලා තියෙනවා. පහලින් තියෙන්නේ දැනට මේ කණ්ඩායම තෝරියම් ඉන්ධන වශයෙන් යොදාගෙන නිර්මාණය කරපු එන්ජිමේ ආකෘතිය.

 

 

මේ එන්ජිමේ ආකෘතිය බරින් කිලෝ ග්‍රෑම් 230ක් විතර වෙනවා . 
ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන වාහනවල එන්ජිම වෙනුවට පහසුවෙන්ම ආදේශ කරන්න පුලුවන්
මේ ක්‍රමයට අනූව නිෂ්පාදනය කරන තෝරියම් ග්‍රෑම් 1 කින් පෙට්‍රල් ලීටර් 28000 කින් ලබාදෙන බලශක්තිය ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ග්‍රෑම් 8 කින් අවුරුදු 100 කට ඉන්ධන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන්.

 

මේ ව්‍යාපෘතිය සාර්ථක උනොත් අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇති වෙන එකකුත් නෑ. 
දැනට අපට කිරීමට හැක්කේ මෙය සාර්ථක වේවායි ප්‍රාර්තනා කිරීම පමණි.

 

 

http://www.laserpowersystems.com/links/thorium-car

Thorium is a naturally occurring, slightly radioactive rare-earth element discovered in 1828 by the Swedish chemist Jons Jakob Berzelius, who named it after Thor, the Norse god of thunder. It is found in small amounts in most rocks and soils, where it is about three times more abundant than uranium.

However, the use of thorium is controversial because, as with uranium, it is used as a nuclear power source. Indeed, the internal heat of the Earth largely is attributed to the presence of thorium and uranium.

The key to the system developed by inventor Charles Stevens, CEO and chairman of Connecticut-based Laser Power Systems, is that when silvery metal thorium is heated by an external source, becomes it is so dense its molecules give off considerable heat.

Small blocks of thorium generate heat surges that are configured as a thorium-based laser, Stevens tells Ward's. These create steam from water within mini-turbines, generating electricity to drive a car.

A 250 KW unit weighing about 500 lbs. (227 kg) would be small and light enough to drop under the hood of a car, he says.

Jim Hedrick, a specialist on industrial minerals – and until last year the U.S. Geological Survey's senior advisor on rare earths – tells Ward's the idea is "both plausible and sensible."

Because thorium is so dense, similar to uranium, it stores considerable potential energy: 1 gm of thorium equals the energy of 7,500 gallons (28,391 L) of gasoline Stevens says. So, using just 8 gm of thorium in a car should mean it would never need refueling.

Thorium has highest melting point of all oxides at 3,182° F.

Stevens' prototype systems generate electricity within 30 seconds of firing a laser. This can feed power into a car, without the need for storage.

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....