Sunday, May 7, 2017

චිත්ත විශුද්ධි පදනම - 2017, මැයි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් මැයි මස පැවැත්වීමට නියමිත ධර්ම වැඩසටහන්

සෙනසුරාදා, මැයි 6, 8am – 11am - අනිත්‍ය භාවනා කමටහන් දේශනාව, හොරණ ඉළිඹ ශ්‍රී දෙවින්දාරාමය 

සෙනසුරාදා, මැයි 6, 1pm – 6pm - කැළණිය රජමහා විහාරය, කැළණිය

ඉරිදා, මැයි 7, 8am – 11am -  සාකච්ඡාමය දේශනය  , ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය,  කිරිබත්ගොඩ.

ඉරිදා, මැයි 7, 2:30pm – 5:00pm - විපස්සනා භාවනා මද්‍යස්ථානය, කොළඹ

සෙනසුරාදා, මැයි 13,  8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන  - සාමෝදය ශාලාව, මාවතගම. 

ඉරිදා,, මැයි 14,  8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන  - නගර ශාලාව, අවිස්සාවේල්ල.

සෙනසුරාදා, මැයි 20, 8:30am – 4:00pm - මාසික භාවනා වැඩසටහන - ගම්පහ 

ඉරිදා, මැයි 21, 8:30am – 4:00pm   මාසික භාවනා වැඩසටහන - සමාධි ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය, තඹුත්තේගම.

සෙනසුරාදා, මැයි 27, 8:30am – 4:00pm - මාසික භාවනා වැඩසටහන - කොටිකාගොඩ රජමහා විහාරය, මාතර. 

ඉරිදා, මැයි 28, 8am – 11am - භාවනා කමටහන් දේශනාව  - අඹකොටේ අරණ්‍ය,  නුවර.  

 

2017 මැයි 06 දින සජීවීව විකාශනය

2017 මැයි 06 දින ප.ව. 1.00 සිට ප.ව.6.00 දක්වා පැය 5ක් පුරාවට කැළණිය රාජමහා විහාරයේදී පැවැත්වීමට නියමිත මහා නිධාන සුත්‍රය ඇසුරින් පවත්වන ධර්ම දේශනාව සඳහා සහභාගී වීමට අපහසු පින්වතුන් වෙනුවෙන් මෙම අවස්ථාව YouTube හරහා සජීවීව විකාශනය කිරීමට චිත්ත විශුද්ධි පදනම කටයුතු සම්පාදනය කරමින් සිටී.

එම සජීවී විකාශනය නැරඹීම සඳහා YouTube Live - Chiththa Vishuddhi Foundation නාලිකාව හරහා සම්බන්ධ විය හැක.

මෙම සජීවී විකාශනය කැළණියේ සිට අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන බැවින් විටින් විට තාක්ෂණික බාධක පැමිණිය හැකි අතර, චිත්ත විශුද්ධි පදනම එම බාධක අවම වන ලෙස අඛණ්ඩ විකාශනයක් සිදුකිරීමට උපරිම උත්සාහ කරන බව මෙත්සිතින් සලකන්න.

 

තෙරුවන් සරණයි !

 

 

--

චිත්ත විශුද්ධි පදනම

To no longer receive these updates, mail to chiththa.vishuddhi@gmail.com with subject Unsubscribe.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....