Wednesday, January 23, 2013

‘ගොළු හදවතේ‘ සුගත්ගේ හදවත ගොළුවේ

 

 

ප්රවීණ වේදිකා හා චිත්රපට නළු වික්රම බෝගොඩ මහතා (73) ශ්රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්රාප්ත විය.

මහතා තිදරු පියෙකි.

බෝගොඩ මහතා රංගනයට පිවිසියේ සුගතපාල සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්යයෙනි.

'ගම්පෙරළිය', 'අහස් ගව්ව', 'බිනරමලී', 'කලියුගය', 'යුගාන්තය', 'ගොළු හදවත' ඔහු රඟනා චිත්රපට අතරින් කිහිපයකි.

ඔහු ගොළුහදවතේ සුගත්ගේ චරිතයට පණ දුන්නේය. ඔහු ගම්පෙරළියේ තිස්සගේ චරිතය රඟපෑවේය.

පන්නිපිටිය, පරණ පාරේ අංක 49, දරණ නිවසෙහි දේහය තැන්පත් කර ඇති අතර අවමගුල් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන ලැබේ.

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....