Tuesday, April 21, 2015

Thoughts to Ponder

 

 

 

 

ක්‍රමය සොයාගන්න ත්‍රිපිටකය කියවන්න.

 

සද්ද ඇසීමේ ක්‍රියාවලියේ අනත්තානුපස්සනා...

 

 

'මට' විකල්පයක් නැහැ ලෝකයෙන් එතෙර වෙනවා හැර.

 

සිතක්, සුඤ්ඤත සමාධිය කරා...

 

මතු සසරේ 'මගේ', 'අපේ', ගරු රඟපෑම් අදම නරඹන්න, අවබෝධ කරගන්න, මෙසේ ලැබෙන්නේ මා කල කවර පිනකටද?.

 

සසර දකිනා, සපිරූ පින් ඇති සිත්වලට...

 

වර්ණ එලියෙමයි තියෙන්නේ කියලා හිතෙන් කොතරම් කිව්වත් එය විශ්වාශ කරන්න එපා.
දැකපු සියලු වර්ණ පෙර කර්ම වල විපාකමයි.

 

සිත පෘතග්ජන මට්ටමේ නම්, දැනෙන දේ පිළිගනියි, බැසගනියි.
සිත සේඛ මට්ටමේ නම්, ඒවා නිතරම සැකකරයි.
සිත අසේඛ මට්ටමේ නම් නොපිළිගනී, නොබසියි.

 

ඉගෙනගෙන ඉගෙනගෙන ප්‍රඥාව පරිහානියටම ගියදා...
මැන බලමු ඇහැරෙන්න යන්තම් හෝ ඉඩකඩක් ඉගැන්වූ අය ඉතිරිකර ඇත්දැයි..

 

2014 වසරේ හදපු, post කරපු, රූපයක් ආයෙත් මතක් වුනා...
එනිසා නැවත post කරන්නම් රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න උපකාර පිණිස. සුත්‍ර සහ අභිධර්ම කරුණු ටිකක් එකට ගලපලා සිත වඩන්න ගත් උත්සාහයක්. ඔබටත් ප්‍රයෝජනවත් වෙයිද මන්දා?

 

සංඥා වෙදයිතයින්ගේ අනිත්‍යය හේතු-ඵල දහම සේ...විදර්ශනා වඩන සිතට.
මේ විඳීමක්, මෙලෙසයි එහි හටගැනීම, මෙලෙසයි එහි අභාවය.
මේ හඳුනාගැනීමක්, මෙලෙසයි එහි හටගැනීම, මෙලෙසයි එහි අභාවය..

 

ධම්මානුපස්සනා.... අනත්තානුපස්සී... සුඤ්ඤත චේතෝ විමුක්තිය.

 

මේ බලන් ඉන්නැද්දි ලෝකය මවනවා ! ...  පටිච්චසමුප්පාදය


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....