Sunday, April 5, 2015

Thoughts to Ponder

ඇඟ නම්වූ ගෙය.

 

 

වෙලාවට අරන් යාවි. එතකන් දිවා රෑ නොබලා මහන්සියෙන් ගොඩනගන්නයි ඉතින් තියෙන්නෙ!

 

ආහාර ආහාර තුලටම ගලාඑත්.

 

නිදුක් බව පරම කොට ඇති සුව විඳීම්.
ඒත් විඳින්න ඇති කැමැත්තෙහි යම් අඩුවීමක්, නැතිවීමක් වෙයිද, එය තමයි විඳීම්වලින් නිස්සරණය.

 

 

පිටුපස හැරී දුවන්න එපා. අකුසල විතර්ක එලවා විත් පහර දේවි.
ඇස් දෙක දිහා කෙලින්ම බලන්න. (=සතිපට්ඨානය)
අලි මන්තර කියන්න. ( = භාවනා)

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....