Sunday, August 16, 2015

Buddhist Meditation Practice by Kithsiri Samarasinghe

 

 

 

http://pathtonibbana.wix.com/pathtonibbana

 

Session Audio: http://pathtonibbana.wix.com/pathtonibbana#!services/c1pna

 

සතිපතා පැවැත්වෙන ධර්ම දානමය භාවනා පින්කම්

 

​​සෑම ඉරු දිනකම පස්වරු 4 :00  සිට 7.00 දක්වා කොලඹ 8, පුංචි බොරැල්ලේ ශ්‍රී සුමන්ගලාරාමයේ.​​ මෙයට ඕනෑම පින්වතෙකුට සහභාගී විය හැකියි.

​​

සෑම සිකුරාදාවකම උදේ 9.00 සිට 11.00 දක්වා කටුබැද්ද මොරටුව විශ්ව විද්‍යාලයේ.

​​​​​​​​​

මෙහි ඇති 'Session Audio' පිටුවේ තියෙනවා බොහෝ පසුගිය වැඩසටහන් වල පටිගත කරනලද හඬපටයන්. භාවනා ඉරියව්වේ හිඳිමින් ඉයර්ෆෝනයක් හරහා මෙම හඬපටයන්ට සවන්දීමෙන් එයට සහභාගී වූවාසේම භාවනා අත්දැකීම අත්විඳිය හැකිබව ඈත ඉන්න අපේ කලණ මිතුරන් අපට දැන්වූවා. එසේ සවන් දෙන සුපින්වත් ඔබ සැමටත් බොහෝ පින්.

 

 

 

අලුතින් ඉරුදින සතිපතා භාවනා වැඩසටහනට සම්බන්ධ වන පින්වතුන් වෙනුවෙන් දැන් සැම ඉරුදිනකම වෙනදාට වඩා පැයකට කලින්

(එනම් සවස 4:00 ට) භාවනා වැඩසටහන පටන්ගන්නවා. පළමු පැය තුල (සවස 4 සිට 5 දක්වා) මුලික නීවරණ අඩුකරන භාවනා ඒ අය වෙනුවෙන් සිදුකරනවා.

 

ඉන්පසු 5 සිට 7 දක්වා පැවැත්වෙන වැඩසටහනටත් කැමතිනම් ඉන්න පුළුවන්. ඒ පැය දෙක තුල සතිපට්ඨාන භාවනා සහ විදර්ශණා භාවනා සිදුකෙරෙනවා, ධර්ම සාකච්චාද සමගින්.

 

 

 

තෙරුවන් සරණයි!


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....