Monday, August 31, 2015

How ius this? Coca Cola

 

කොකාකෝලා ද හෙළ පානයෙකි !

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයන් බව යළි යළිත් සනාථ වෙමින් පවතී.

රසරත්නාකරය නම් ඉපැරැණි ග්‍රන්ථයේ සඳහන් වන පරිදි කොකාකෝලා මීට වසර පන්දහසකට පෙර ලාඝ නම් සෙන්පතියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි.

ඔහු අන්කිසිවෙකු නොව දසිස් රාවණ රජුගේ යුද සැලසුම් නිර්මාපකයාය.

මේ කොකාකෝලා නිමැවුණු කතාව ඉතා රසවත්යැ. රාවණ රජු එකල සුරතලයට ඇති කළ කොකෙක් විය. ලාඝ සෙන්පති සතුරන් සෙමින් මැරවීමට පානයක් නිපදවූයේ මේ කොකා යොදාගෙනය. ඒ සඳහා ඔහු එකල ලංකාපුරයේ පොළොවෙන් ලබාගත් තෙල් වර්ගයක කොකා තැම්බවීය.

රාවණා රජු සටනක් අවසන් කොට මාළිගයට පැමිණි අවස්ථාවේ කොකා කූඩුවේ නැති බව දිටීය.

ඔහු ඒ අසළ සිටි ලාඝ සෙන්පතිගෙන් "කොකා කෝ ලාඝ" යනුවෙන් විමසීය. ලාඝ අර පානය පෙන්වා පුවත කීය. එම පානය එතැන් සිට "කොකාකෝලාඝ" නමින් හැඳින්වින. පසු කාලීනව මෙය "කොකාකෝලා" වූයේ උච්චාරණයේ පහසුව තකායි.

ලෝකය පුරාම පරදේශක්කාරයන් රස කරකර බිව්වේ හෙළයන්ගේ විස පානයෙකි.

රාවණ පරපුරෙන් පැවත එන මහින්ද මැතිඳුන් කොකාකෝලා කටේ නොතබන්නේ මේ පුවත දන්නා නිසාවෙනි.

 

A nice comment on this:

oya 'Laagha' kiyanneth sellam dial ekak neme.... thawath ithaa wadagath beera maya panayak hadanna mul wela tienne ohuma thamai.... pasu kaleka 'lion' nam samagama eya pawaraa gath bawa nam asannata labuna lu..


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....