Wednesday, June 24, 2015

විසි කරන ප්ලාස්ටික් බෝතල් වලින් ගත හැකි අපුරු ප්‍රයෝජන

 

 

ඉවත ලන ප්ලාස්ටික් බෝතල් වලින් ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි

 

 

පෘථිවිය කියන්නේ අපේ සෞරග්රහ මණ්ඩලයේ තියෙන ජිවය පවතින එකම ග්රහ ලෝකය. වගේම ලස්සන පරිසරයක් තියෙන  ග්රහ ලෝකය.එත් මේ වෙනකොට අපේ පරිසරය විශාල ලෙස විනාශ වෙමින් පවතිනවා . එයට එක් හේතුවක්  තමයි අප ලේසියෙන්  දිරන්නේ නැති ප්ලාස්ටික් වගේ දේවල් ගොඩක් භාවිතා කරලා පරිසරයට මුදා හරින එක.

 

 

 

1)  කෑම අසුරන ලස්සන හුරුබුහුටි බෝතල් හදන්න පුළුවන් 

ඉවත ලන ප්ලාස්ටික් බෝතල් දෙකක් යොදා ගෙන හාල් පිටි සිනි වගේ විවිද දේවල් ඉතාමත් ලස්සන ආකාරයට ගබඩා කරන්න පුළුවන් ඇසුරුම් හදන්න ඔයාලට පුළුවන් 

 

 

2)  මල් පැල වලට ලේසියෙන්ම වතුර දාන උපකරණ හදන්න

 

 

3)  අපුරු පෑන්,පැන්සල් වගේ දේවල්  රදවන්න පුළුවන් උපකරණ හදන්න

 

 

4)  කුරුලු කෑම දෙන උපකරණ හදන්න 

බලන්න කොයි තරම් මොලේ කල්පනා කරලා හදපු උපකරණයක්ද කියලා මේක. කුරුල්ලෝ එනවා .ඇවිල්ලා කැම කනවා.කන්න කන්න තව එනවා

 

 


5)
ලස්සනට  කෑම වගේ දේවල් serve කරන්න පුළුවන් bowl හදන්න 

 

 

 

6) හදිසියට ඕනේ උනොත් ලස්සන හැන්දක් හදා ගන්නත් පුළුවන්

 

 

7) ඔබගේ ගෙවත්තේ තණකොළ වලට එක වර වතුර දාන උපකරණයක් හදන්න

 

 

 

8) අලංකාර සගරා රදවන නිර්මාණය කරන්න පුළුවන් 

 

 

 

9) ඔබට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට විවිද මල් වර්ග හෝ  නිවසට අවශ් පොඩි පොඩි ගස් වර්ග විසි කරන ප්ලාස්ටික් වතුර බෝතල් වල වගා කරන්න.බලන්න නිවසට කොයි තරම් එළියක් ලස්සනක් මේ වගේ දෙයක් තුලින් ලැබෙනවද කියලා.හරිම ලස්සන නිර්මාණශීලි මල් වත්තක්.

 

 

 

 

 

10) නිවසට නොමිලේ light ගන්න පුළුවන්මෙන්න මේ විදියට.මේක නම් හරිම අපුරු වැඩක් තමයි.බලන්න කොයි තරම් අපුරු අදහසක් කියලා.නිවසට නොමිලේ සුර්ය විදුලි පහනක්.ඔබ ඉන්නේ ජනාකිර්න ප්රදේශයක ජනෙල් එහෙම අඩු ගෙදරක නම් මෙන්න මේ ක්රමය try කරලා බලන්න.

 

 

 

 

11) හරි අපුරු ප්ලාස්ටික් කොස්සක් හදා ගන්න  පුළුවන්

 

 

 

12) ලස්සනම ලස්සන මල් වාස් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ.ආයේ කොහෙවත් නෑ.හැදුවොත් ඉතින් ඔයාලගේ ගෙදර විතරයි මේ වැඩ බලා ගන්න පුළුවන්

 

 

 

13) මෙන්න මේ වගේ හරි අපුරු uncommon Lamp Shade එකක් හදා ගන්නත් පුළුවන් 

 

 

 

 

14) කොහොමද යාලුවොත් එක්ක එකතු වෙලා ප්ලාස්ටික් බෝතල් වලින් මෙන්න මේ වගේ බෝට්ටුවක් හැදුවොත්

 

 

 

 

15) මේ වගේ ශිප් එකක් එහෙම දාලා අමුතු විදියේ දෙයක් හදන්නත් පුළුවන් 

 

 

 

 

16) ඔයාලගේ මාල , මුදු , වළලු ටික ලස්සනට අහුරලා තියන්න පුළුවන් casing එකක් හදන්න

 

 

 

 


 17)
මේ වගේ ලස්සන curtain එකක් හදලා බලන්නත් පුළුවන් 

 

 

 

18) ප්ලාස්ටික් බෝතල් වලින් පට්ට ලස්සන  කලාත්මක වහලක් ගහන්නත් පුළුවන් මෙන්න මේ වගේ

 

 

 

 

19) වෘත්තිය මට්ටමේ කලා කාරයෙක් වෙන්න කැමති ?

 

 

 

 

20) මෙන්න මේ වගේ සැප පහසු කුෂන් පුටුවක් හදා ගන්නත් පුළුවන්

 

 

 

 

21) නත්තල් ගහක් හදන්නත් පුළුවන්

 

 

 


අනිත්අයට වඩා වෙනස් දෙයක් කරන්න අපි නිතරම කැමති නිසා මම දන්නවා ඔයාලා අනිවා මේ දේවල් try කරාවි.

මේ දේවල් ටීක try කරලා බලන්නකෝ.

 

සුබ දවසක් !!!

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....