Thursday, June 25, 2015

සුමෙධංකර වනසෙනසුන් චේතිය

 

++

 

පින්වත් මිතුරණි;

 

කරුණාකර ඔබගේ සහභාගීත්වය සටහන් කරන්න. ප්‍රවාහන සහ නවාතැන් පහසුව සැලසීම උදෙසා මෙය බොහෝ උපකාරී වේ. ඔබටත් මෙමගින් වඩාත් සුවපහසු සහ සංවිධානාත්මකව මෙය සම්පූර්ණ කල හැක.

 

ශ්‍රමදාන දිනය: 11 සහ 12 යන දින දෙක ජුලි මාසය

 

ඔබගේ සහභාගීත්වය ජුනි මස 23 දිනට ප්‍රථම සටහන්  කරන්න.

 

පිරිමි කාන්තා දෙපාර්ශවයටම සහභාගී විය හැක.

 

ඔබගේ සහභාගීත්වය මෙහි සටහන් කරන්න.

 

https://docs.google.com/spreadsheets/d/1reCVD7SP3IGXZcmjZ1WrVPXqMKOcGKOZmV5JjLtoErk/edit#gid=0

 

11 වෙනි සන්ද්‍යාවේ/රාත්‍රියේ සේරුවිල මහ සෑ වන්දනාව

 

මුදල් තැන්පත් කරන බැංකු ගිණුම් පහත පරිදි වේ.

 

1. 8106023925 -J.W.D Chathuranga - Commercial Bank  - Bambalapitiya Branch (dinusha jayasekara <djayasekara@gmail.com>,Dinusha Jayasekara Witharanage <dinusha.jayasekarawitharanage@ifsworld.com>)

2. 103653265314 - Lakmal Premaratne - Sampath Bank - Wellawatte (Lakmal Premaratne <lakmalp@gmail.com>)

3. 115020251511 - K.S.D.N.K de Silva - Hatton National Bank - Colpetty  (Dinesh Nadun <ksdnadun@gmail.com>)

 

ඔබ මුදල් ගිණුම් වලට දැමුවේ නම් එම ගිනුම් හිමි අයට email එවීමට අමතක නොකරන්න. ඉතාම විනිවිදබාවයෙන් කටයුතු කිරීමට එය මහගු පිටිවහලක් වේ. 

 

තෙරුවන් සරණයි

/කැලුම්

 

 

 

 


ගිය ගිය තැනදි මට වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැඳීයන්

 

(කිතුනු පියතුමකු වූ මර්සලින් ජයකොඩි පියතුමා)

 

චෛත්‍යය, දාගැබ, ස්ථූපය යන වචන ත්‍රිත්වයෙන්ම හඳුන්වන එකම නිර්මාණයට මෙම නාමයන් හිමිවූයේ මේ අයුරින් යැයි විවිධ පොතපතෙහි සඳහන් වේ. යමකු මළ පසු දවා අළු කිරීමට ගනු ලබන දර සෑය හඳුන්වන වදනකි. "චිතකය" යන්න, චිතකය තුළ අවසානයේ තැන්පත් වනුයේ දවන ලද පුද්ගලයාගේ අළු හෙවත් භෂ්මාවශේෂයි. රහතන් වහන්සේ පසේ බුදුන් වහන්සේ, සර්වඥයන් වහන්සේ යන ත්‍රිවිධ තත්ත්වයන්ට පත්වූ නික්ලේශී ඇත්තන් ආදාහනය කළ පසු ඉතිරිවන සියලු කොටස් ධාතුන් වහන්සේලා ලෙස හඳුන්වනු ලබයි. එසේ චිතකයේ ඉතිරිවන ධාතුන් වහන්සේලා රැස්කර ගොඩනඟන ලද මෙම නිර්මාණය චිතකය අර්ථයෙන් චෛත්‍යය ලෙස නම් ගැනිණ.
දෙවැනි නාමය වන දාගැබ යන්න නිර්මාණය වී ඇත්තේ එම ධාතූන් වහන්සේලා නිදන් කරනුයේ විශාල ගර්භයක නිසා ධාතු ගර්භය යන අදහස පෙදැරිව දාගැබ යනුවෙනි. තෙවනුව ඇති නාමය වූ ස්ථූපය යන්නෙන් අර්ථ ගන්වන්නේ "ථූප" ගොඩ මුදුනක් සහිතව ගොඩනැඟුණ උස් ස්ථානය ලෙසයි. මේ අනුව මෙම නාමය හිමිවී ඇත.

 

දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.
1.
ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2.
ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
3.
දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.
රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.
අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
6.
මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.
සක්විති රජ පදවිය හිමි වේ
8.
සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.
ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.
අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.
නිර්වාණය අවබෝධ වේ
12.
එතෙක් කිසිදු දුගතියක නූපදී
යමෙක් චෛත්‍යය බිඳී නම් එහි තිබෙන දේවල් පැහැර ගැනීම සිදු කරයි නම් ආනන්තරිය පාප කර්මයකට ආසන්න පාපයක් කරගත් බව වටහාගත යුතුය. ඔහු අනිවාර්යයෙන්ම අපායගාමී වීම වැළැක්වීම අපහසු කටයුත්තකි. 

 

ඔබත් චෛත්‍යයක් බඳවන්නට බැරි අයෙක් නම් එවන් කටයුතු කරන තැනකට ශ්‍රමයෙන්, ධනයෙන් උදව් උපකාර කරන්න. එය එවැනි කුසල ධර්මයකට හවුල් වීමකි.

 

සෙරුවිල සුමෙධංකර වන සෙනසුනේ ඉදිවන චෛත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා ගඩොල් 25,000ක අවශ්‍යතාවක් පවතී. ඔබ සියලු දෙනාට මෙම උතුම් පිංකමට සහභාගී විය හැක. ඔබගේ දායකත්වය පහත සටහන් කරන්න.

 

 

අවශ්‍යය ගිනුම් අංක පසුව දන්වන්නම්.

 

තෙරුවන් සරණයි.

කැලුම්


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....